A deeply touching and emotional classic Sinhala ballad by legendary artist Rookantha Gunathilaka dedicated to maternal love and longing.
Song Lyrics
උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලග අම්මේ
උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලග අම්මේ
කටු කොහොලින් පිරි
මට හිමි ලෝකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල් මට හෙවනැල්ලක් වී
සුවද ඔබේ අම්මේ
මා ඔබ ලග අම්මේ
උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලග අම්මේ
අතපය දැඩි වී වැඩිහිටි වූ මා
ඔබ සෙවනේ අම්මේ
කුරා කුහුඹුවෙකි
නිය රැස් දහරේ
මතු මතු දා අම්මේ
මා ඔබ ලග අම්මේ
උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලග අම්මේ
උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලග අම්මේ
Song Information
Song Title: Ukulata Nawath (උකුලට නාවත්)
Artist: Rookantha Gunathilaka
Lyrics: Rookantha Gunathilaka
Music: Rookantha Gunathilaka
Genre: Classic Sinhala Pop / Emotional Ballad
Language: Sinhala
Release Year: Classic Release
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Ukulata Nawath” is a deeply moving and heartfelt classic Sinhala ballad written, composed, and performed by the legendary Rookantha Gunathilaka. The song captures the eternal bond between a mother and her child, emphasizing that physical distance or growing up never diminishes a mother’s sheltering presence in one’s heart.
Song Meaning
The song explores the theme of unconditional maternal love and the enduring comfort of a mother’s protection, even when miles apart (“ukulata nawath eda wage ma podi puthu amme, yodunak aathin unnath ma ma oba laga amme”). Rookantha Gunathilaka’s lyrics reflect on navigating a harsh, thorn-filled world (“katu koholin piri mata himi loke”), finding solace in a mother’s guiding shadow, and acknowledging that no matter how old one grows, a child remains forever under the shelter of maternal love.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Ukulata Nawath”?
The core theme is filial gratitude, maternal devotion, and the unbreakable emotional bond between a mother and child regardless of distance or time.
How does the song convey its emotional depth?
Through tender imagery of seeking refuge in a mother’s presence, feeling her comforting scent, and contrasting the rough realities of life with the safety of maternal shelter.
Who created the track?
The song features vocals, lyrics, and music composition entirely created by legendary Sri Lankan entertainer Rookantha Gunathilaka.