A deeply devotional and soulful Sinhala Christian hymn by Rookantha Gunathilaka.
Song Lyrics
ආදර මගෙ ජේසුනී
කලකින් ඔබ අමතමී
කොහොමද ඔබගේ
තතු – සමිදේ
සිතු සිතු දේ මම කළා
ඔබෙ දහමේ ගුණ නසා
අද ඔබ ළග
වැද වැටී – හඩමී
මා හසුවී මාරුතේ
මග වැරදී මාවතේ
මේ ලියමන ලියමි මා – සමිදේ
මහ කරුණා සාගරේ
ඔබ පමණයි ආදරේ
සැනසුම මට දෙන්නකෝ – සමිදේ
ආදර මගෙ ජේසුනී
කලකින් ඔබ අමතමී
කොහොමද ඔබගේ
තතු – සමිදේ
සිතු සිතු දේ මම කළා
ඔබෙ දහමේ ගුණ නසා
අද ඔබ ළග වැද
වැටී – හඩමී
ජේසුනි මම ආදරෙයි
ඔබෙ පෙම ඊටත් වැඩියි
සැමදා මම
ණයගැතියි – ඔබට
ඔබ දුන් හැම දේටමත්
මට දුන් නැති දේ හටත්
තුති පුදමි
ආදරෙන් – සමිදේ
ආදර මගෙ ජේසුනී
හමුවෙමු යළි මතු දිනේ
දින දින වැජඹේ
ලොව – සමිදේ
සිතු සිතු දේ මම කළා
ඔබ අනුකම්පා කළා
මම ඔබ ළග
වැද වැටී හඩමී
Song Information
Song Title: Adara Mage Jesuni (ආදර මගෙ ජේසුනී)
Artist: Rookantha Gunathilaka
Lyrics: Rookantha Gunathilaka
Music: Rookantha Gunathilaka
Genre: Christian Devotional / Gospel Ballad
Language: Sinhala
Release Year: Classic Release
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Adara Mage Jesuni” is a deeply touching and reflective Christian devotional song written, composed, and performed by the legendary Rookantha Gunathilaka. Structured as a heartfelt letter or conversation with Jesus, the song expresses repentance, gratitude, and a profound yearning for divine grace.
Song Meaning
The song portrays a spiritual journey of a believer returning to faith after wandering astray (“ma hasuvi maruthe, maga waradi mawathe”). Rookantha Gunathilaka’s lyrics use the metaphor of writing a letter to the Lord to confess human flaws, acknowledge past mistakes, and express deep gratitude for unfailing mercy, compassion, and divine love (“maha karuna sagare, oba pamanai adare”).
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Adara Mage Jesuni”?
The core theme is repentance, spiritual return, gratitude, and seeking divine comfort and forgiveness from Jesus.
How is the song structured emotionally?
It flows as an intimate personal prayer, moving from a humble confession of human shortcomings to an overwhelming sense of thankfulness and peace in God’s grace.
Who created the track?
The song features vocals, lyrics, and music composition entirely created by veteran artist Rookantha Gunathilaka.