බොල් පිනි වෑහෙන වෙලාවේ..
ඔබගෙන් සමුගෙන යා යුතුවේ..
තාමත් ඔබ ඇත සුව නින්දේ..
ඒකයි මා නොකියා යන්නේ..
බොල්පිණී වෑහෙන වෙලාවේ..
ගැලපිට නැගලා ඈත ගම්බලා..
පියමන් කරවන්නේ..
තවත් නිවහනෙක ගිමන් නිවන තුරු..
ඔබ සිහියට එන්නේ..
ඔබගෙන් සමුගෙන මා යන්නේ..
ඔබ අවදිව මා සොයනු එපා..
ඈතයි මා ඉන්නේ..
තවලම් කරුවෝ කවරදාක හෝ..
එකම තැනක උන්නේ..
බොබොල් පිනි වෑහෙන වෙලාවේ..
ඔබගෙන් සමුගෙන යා යුතුවේ..
තාමත් ඔබ ඇත සුව නින්දේ..
ඒකයි මා නොකියා යන්නේ..
බොල්පිණී වෑහෙන වෙලාවේ..