විනෝද වෙන්න
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නැහැනේ
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
විනෝද වෙන්න
විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න
මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
කෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ
තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ
ගැහුවලු ඒ වගෙ පදයක් ගමක පුරාණේ
මිණි කිංකිණි සළ සළ නටනව ගැහැණු පරාණේ
ගැහැණු ඔහෙල නටන කොටත් ඕනෙ පිරිමි බෙර පදේ
කපුටු කාක් කාක් කියා කපුට කිවුවා අද උදේ
විනෝද වෙන්න
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නැහැනේ
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
විනෝද වෙන්න
විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න
මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
කෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
සංගීතය සන්තාපය මගහරවන්නේ
සංගීතය සන්තාපය මගහරවන්නේ
(සාග සාග සරි පනි ගා රාගෙට එන්නේ
මේ ටිකෙන් තමයි ඔයයි මමයි ජීවත් වෙන්නේ
සිංදු අහලා නැටුම් බලලා ඉන්න පිරිස මත්වෙලා
සිංදු කියලා නැටුම් නටලා
දැන් අපි හෙම්බත් වෙලා
විනෝද වෙන්න
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නැහැනේ
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
විනෝද වෙන්න
විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න
මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
කෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
විනෝද වෙන්න
විනෝද වෙන්න