ඈත එපිට | Aatha Epita by Costa

Sinhala song lyrics with music notes illustration

මීතුරන් වෙන්න ඔන නැ සර් වෙන්න අවසර,
මතකයී කොලඹ කානු හෙදුවා මම හීන මව මව,
තලු මර මර කැවා කට්ට රස කර,
ඕන නැ හර සර මල් මල දවසට,
ලීස්සන ගහ වෙනුවට නගීන්නෙ කටු ඉඹුල,
යල මහ දෙකම සරු සාරය මගෙ කුඹුර,
මීතුර බලපන් රැප් ලීද ඇතුලෙ පතුල,
නම කොටලා ඇතී බීග් ඩොගී මොකද අවුල,
රෑපලා ගොඩයී – මයික් තීයෙන්නෙ ටිකයී
අපී කට ඇරියම උඹලා ලපයී සීපයී.
තරුවක් දීලීක්සනෙ පොලවෙ කරුවල වැටුනමයී
රන් කරන්නේ ගොම පොලවෙ පය තීබ්බ නීසයී,
ගුරා අවා දැන් ගනීන් ගල් කූරු ගල් ලෑලී,
ඇතී වෙලා මට අහලම බොලාගෙ පල් හැලී,

ඇතී වෙලා මට අහලම බොලාගෙ පල් හැලී,
උඹලාගෙ ගොශ්නය නීසා සින්හල රැප වෙලා ඇලී මැලී වෙන්නද මම හසලක ගාමීනී ගීයත් කැලී ගැලී
ඈත එපිට ගම්මානෙන් නැගිටින
වේල් තුනම කාල හොඳට ඇඳල දොස් කියන්න එපා වෙලක් හොයාගන්න බැරි උදවිය ඉන්නෙ රට පුරා
මිලියන ගනං සල්ලි තිබ්බට සතුට ඒක නෙමෙයි බොසා
දෙන දේ කාට උනත් දීපං හිතේ සතුට නිසා බුදුහාමුදුරුවො වෙන්නෙ නෑ නේ බණ දෙසුවත්
පේසුස් ක්රිස්තුස් වෙන්නෙ නෑ නේ Free කෑම දුන්නට උබ ඇවිත් වැන්දත්
ඇල්ල වෙන්නෙ නෑ
මම කොච්චර සින්දු කිවත්

කොස්ත වෙන්නෙ නෑ
උබ රත වෙන්නෙ නෑ
මම පැට කන්නෙ නෑ
මම බස්සල ඩෙනිම බාගෙට
කොස්ත යන තාලෙට
පපරෙ වදි තාලෙට
බෝතලේ හැලෙයි බාගෙට
කොල්ලො වැනෙයි තාලෙට
සැපේ ඉන්නෙ අහසෙම
මම කොන ආවෙ ගේත්මට තනියම මගේ සින්දු හදන් දංගොල්ල තමයි මගෙ ගම නුවර කොල්ලෙක් බොසා යන්නෙ හීන තියෙනව මටත් හුඟක් දුරයි දුරයි තමයි ඉබ්බ දින්නෙ රේස් එක ගාව හයියෙන් හයියෙන් ගියත් පුතා
ඈත එපිට ගම්මානෙන් නැගිටින

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply