Raw rap rebellion from Westnahira streets.
Song Lyrics
ගින්දර වගේ වචන
එල මචං බෝන්
කියලා හැමදෙනා
මරනවා රැප් සෝන්ග්ස්
හදවතින්ම ඩ්‍රිල් බොර්න් ලෝඩ්
ගහනවා මචං අපි
දවසක බිල් බෝඩ්
ගෙව්වේ වරුව වරුව
දැන් වෙලා තරුව
අරුම පුදුම ගරු සරුව හැමතැනම
වඩු නැතුව ඉම මමයි
මම නැතුව මොන රැප්ද
රැප් කැත්ත
ඒකයි ඇත්ත
Aids වගේ
මගේ වචන දැවෙන්නෙ
62992 කොල්ලො ටික
පණ දෙන්න වගේ
යාමෙට පාවෙයි මචං
ප්ලේස් හතර වටේ
ඒත් යන්නෙ මල්ලි මචං
මං නෑ ගනන් ගන්නෙ
කියපං බෝන්
නමින් මම වික්‍රම
ඇත්ත සිද්දි කතාව
කවදත් නෑ ශෝබන
Drill Team අංක එක
වෙස්ට්නාහිර කොල්ලො අපි
ගත්තොත් මරනවා මයික්‍රොෆෝන්
ආන්දෝලනය බොයි බොර්න්ලෝඩ්
Drill Team රැප් කල්ලිය 44
වෙස්ට්නාහිර CMB කොල්ලො…//
මකරු හතුරො වගේ පස්ස බලපු තලපු
මකුලු බෑ සත්තු ලියපු රන් අකුරු
මේවා අපේ වදන්
රාවන හෙලකුනු
පිරිසිදු හදවත
වචන ගලේ කෙටුනූ
සෙට් වෙයන් ඔක්කොම මල් කුමරුන්
රොක් වෙයන් සංගීතයෙන් අපි දුන්
Drill Team වෙයි අපි රැප් කුමරුන්
කවදත් හිතහොදයි අපි දුප්පතුන්
මතකයි හැම මොහොතක්
හැම දවසක්
මිතුරන් සතුරන් හැම ගව් ගානක්
දාපං බාධක සිය දහසක්
සාර්ථකයි හැමදාමත්
නොව එය රහසක්
හැමදාම ලංකාවේ අපි පැල් රැප් තරු
සිත්තරු ලෙසින් අදින්නෙ අපි රැප් තරු
පවසන්නෙ අපි නෙවෙයි
ප්‍රේක්ෂක මහත්වරු
සතුරන් රිනාත්මකයි
මම උන්ට සෙනසුරු
ගෙවෙන ගෙවෙන දවසින් දවස
පෙති වැඩි නාදය කැටිව උපරිමය
කව අරුම පුදුම සිදු වුනා
නැතිව සතුටු
පිටු පෙරලන්නම් මම දවසක
ඔව් දවසක
කිව්වා මතකද
රැප් කුක්
ලියන්නම් මම හැමදාම රැප් බුක්ස්
මම බිග් වන්
උඹ පිට් බුල්
අපේ සිංදුවල කහටක් නෑ
හාරන්නේපා රැප් ගුල්
අහපන් අපේ facts
ගැහුවා වගේ redbull
දිව්‍යපති අධිපති නරපති
ඕනෙ එක කියපන් බෝන්
රැප් ජනපති
aids වගේ වචන දැවෙන්නේ මගේ
62992 කොල්ලො ටික
පණ දෙන්න වගේ
යාමෙට පාවෙයි මචං ප්ලේස් හතර වටේ
ඒත් යන්නෙ මල්ලි මචං
මං නෑ ගනන් ගන්නෙ
කියපං බෝන්
නමින් මම වික්‍රම
ඇත්ත සිද්දි කතාව
කවදත් නෑ ශෝබන
Drill Team අංක එක
වෙස්ට්නාහිර කොල්ලො අපි
ගත්තොත් මරනවා මයික්‍රොෆෝන්
මේක ආන්දෝලනය බොයි බොර්න්ලෝඩ්
Drill Team රැප් කල්ලිය 44
වෙස්ට්නාහිර CMB කොල්ලො…///
Song Information
- Song Title: ආන්දෝලනය (Aandolanaya)
- Artist: Drill Team ft. Manasick
- Lyrics: Manasick
- Genre: Sinhala Rap / Hip Hop
- Language: Sinhala
Song Summary
A hard-hitting Sinhala rap anthem expressing underground pride, lyrical aggression, and Drill Team’s dominance in the Westnahira rap movement.
Song Meaning
“ආන්දෝලනය / Aandolanaya” represents a lyrical uprising driven by raw truth, street credibility, and collective identity.
The song highlights resilience, authenticity, and defiance against obstacles, portraying rap as both a weapon and a voice for the unheard.
Frequently Asked Questions (FAQ)
What does “Aandolanaya” mean?
It means “uprising” or “revolt,” symbolizing lyrical and cultural resistance.
Who performed this song?
The song is performed by Drill Team featuring Manasick.
What style of rap is this?
It is underground Sinhala rap with strong street and crew identity.
Why is this song significant in Sinhala rap?
It represents early Drill Team energy and helped define a bold, unapologetic rap movement in Sri Lanka.