දෝදස අම්බරි | Do Dasa Ambari by Dumal Warnakulasuriya ft. Dulshara [2019]

Sinhala song lyrics with music notes illustration

දෝතස
අම්බරී
මෝරිය නර්ථනේ
ගගනේ
ඉදු අදනී
පස සැදී
සමග රගන්නෙ

මා මනමාලී

දීපංකර පාරේ
කපු හේනේ
දෙතගු ගයන්නේ
මා මිනි
මාමුනි
කාලෙස වාසිනී
වරලේ ජටා මකුත
හතර අතට නෑගං යන්නේ

දා දුක් ගිනි

මන බන්දන දේවී
සිත් ඇතුලේ ජප කරලන්නී

සූරිය චන්දිර
තහරෙක පන්තිය
සූරිය චන්දිර
තහරෙක පන්තිය
අපලේ බල බිදලූ
ගිනි අහුරූ නේත්‍ර දරයි

සීහෙල කලී
පතිනිය ආමිනී
සීහෙල කලී
පතිනිය ආමිනී
මේ දැන් ඇගේ වාරේ
බව තේරෙයි
කනට ඇසෙයි

දුක දුරූ වෙනී
දෝතල පි දුනි

කිදුර වූ මිනි
දෝතල පී දුනි
පැනිතංකර සේවේ
අප සැමගේ
සිහිකරලයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply