September 2017

සංසාරයේ මා | Sansaraye Maa by Ridma Weerawardane ft. Charitha

සන්සාරයේ මාහමුවී තියේ… දෝදෑසේ හිනාවේමා මත් වුනා දෝ මේ හුදකලාවේසී…තල සැදෑවේඔබ හමුවුනේ මාගංතීරයේ නේ මේ මල් තුරුල්ලේඔබ මල් කිරිල්ලියේමගේ…සිනා..වේඅද රෑ වුනාවේහෙට එළිවුනාවේමිහිරේ…යලි හමුවේ දෝ මල් පවාගැස්සිලාලං වී බලාවී අප සොයාඅද…

සදවතියේ | Sandawathiye by Ridma ft. Charitha Attalage

සදවතියේඔබ මගේම යයි කියා..ලාමං අහස බලා උන්නාඅහස බලා උන්නා ඇසිපිය හෙලනාඒ සුලු මොහොතේ පවා…මාවළාකුලට ඔබ මුවා වෙලාඇයි මගේ සදවතියේ සදවතියේඔබ මගේම යයි කියා..ලාමං අහස බලා උන්නාඅහස බලා උන්නාඇසිපිය හෙලනාඒ සුලු…

සොයා ආවා | Soya Awa by Ridma ft. Charitha Attalage

සදා කාලේ මාහදේ වීනාමවා පෑ සිනාමගේ හීනේ මාසොයා ආවාපැතූ සේ එදා කොයිද ඔබ මාලොවේ කිසිදාඅසා නෑ මාහදේ ඇදුනාහිතේ රැදුනාඔබේ රුව මාවාලා මගේ ගීතේ මාඑදා කීවාහදේ පෑරෙනාඔබේ දෑ සේ ගී පොතේ…

සොදුරු සිත්තම් | Sonduru Siththam by Ridma ft. Charitha

මුවගේ හස කැන් දිලුනේනෙතගේ කදුලැල් නිවුනේහදෙහී පැතුමන් පිපුනේසැනසූ වදනින් දෙඩුවේ දසුනින් නොමැකී රැදුනේරිදෙනා සිතමයි හැදුනේනොබිදී සසරේ බැදුනේඇසුරේ ඔබමයි පැතුවේඑකසේ දෙහදක් පිදුනේ ආදරෙන් මා වෙලාසොදුරු සිත්තම්… යොදාසිහිනයක මා… තබාඇරයුම්…කලා විකසිතව ලං…වෙලාසුවදකට…

නාඩගම් ගීය | Naadagam Geeya by Ridma Weerawardane

හෙට නාඩගමේ මංරජාට අදිනවා…අජාසත්ත නාමෙන්…මුළු ගමේම අගනුන්මට වහ වැටෙනවා…බලාපල්ලා බොරුනං… හෙට නාඩගමේ මංරජාට අදිනවා…අජාසත්ත නාමෙන්…මුළු ගමේම අගනුන්මට හිත වැටෙනවා…බලාපල්ලා බොරුනං… දමා කඩුක්කන්ඔටුනු නලල් පටිකඩුව කරකවාසබයට එන හැටිදමා කඩුක්කන්ඔටුනු නලල් පටිකඩුව…

කුවේණි | Kuweni by Ridma Weerawardane ft. Dinupa Kodagoda

කුවේණියේ මාකුවේණියේ මමතම්මැන්නා එනවාරූබරියේ මාරූබරියේ මමආලේ සොයා එනවා සලුව අරන් ගෙටපලයං කුමරියනැවක නැගී මරුඑනවා කුමරිය කුවේණියේ මා… ව්යූ සලුව නොමහැරයන් කුවේණියේලාට රටින් දොස් පැවරෙයි කුවේණියේකිලිටි දෙපා මඩතවරයි කුවේණියේවැස්ස වැටී තෙත…

රස්තාෆාරී | Rasthafari by Yuki ft. Ravi Jay [2017]

Bold indie-fusion track advocating for counter-culture and liberation. Song Lyrics කිව්වා හිත එක වෙනසක්මැව්වා සදවල් දහසක්ඇවිදින රතු පලසක්නවතින්න බැරි මනසක් හෙව්වා හිත එක වෙනසක්මැව්වා සදවල් දහසක්ඇවිදින රතු පලසක්නවතින්න බැරි මනසක්…

අඩු කුලේ පර හැත්ත / Adu Kule Para Haththa – Wasthi Productions

ලොකු සීන් නැති මගේ මිතුරු සේනාංක වෙන්න ජෙනරාල් ආසයි මතුදාක බඩ වැඩි හින්දාම ජිම් හැමදාම තඩි මට හිනාවෙන අඩු කුලේ පර හැත්ත… පර හැත්ත… අඩු කුලේ පර හැත්ත… පර හැත්ත……