සිත සැලුනා | Sitha Saluna by Centigradz
ඇය හද ගැස්මේ සඟවාසිහිනයකට පෙම් කරලාදුක විතරක් තුරුලු කරන්ඔහු යනවා ඈ සොයලා ඇය හද ගැස්මේ සඟවාසිහිනයකට පෙම් කරලාදුක විතරක් තුරුලු කරන්ඔහු යනවා ඈ සොයලා නුඹ වේ මා හිමි කාරියේනුඹ වේ…
The biggest collection of Sinhala song lyrics.
ඇය හද ගැස්මේ සඟවාසිහිනයකට පෙම් කරලාදුක විතරක් තුරුලු කරන්ඔහු යනවා ඈ සොයලා ඇය හද ගැස්මේ සඟවාසිහිනයකට පෙම් කරලාදුක විතරක් තුරුලු කරන්ඔහු යනවා ඈ සොයලා නුඹ වේ මා හිමි කාරියේනුඹ වේ…
අදහසක් නැති හිස් පිටුවකි හැඟීමක් නොඑනා හිස්කමකි ප්‍රේමයක් වුව රික්තයකි නිතර අවුලන අවනඩුවකි මේ කවි නොලියෙන කාර්තුවයි මතකද එදවස රතුපාට හැන්දෑවක මවුන්ට් ලැවීනියා අහස අප වෙනුවෙන්ම මගබලා උන්හැටි මතකද එදවස…
මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේ ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ ළා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නළවන්නේ සිහිනෙන්…
ආනෙ ඩිංගක් ඉන්නකෝ ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ ඇයිද කලබල අහක බලබල යන්නෙ ඩිංගක් ඉන්නකෝ ආනෙ ඩිංගක් ඉන්නකෝ ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ ඇයිද කලබල අහක බලබල යන්නෙ ඩිංගක් ඉන්නකෝ පුංචි මාමගෙ…
කිමද සුමිහිරියේ මේ අරැමේ මහද පිබිදෙන්නේ…. ඔබගේ දෑසේ නැගෙන කැලුමේ රහස නැත දන්නේ…. කිමද සුමිහිරියේ මේ අරැමේ මහද පිබිදෙන්නේ…. ඔබගේ දෑසේ නැගෙන කැලුමේ රහස නැත දන්නේ…. සෙවනැල්ල වගේ වගේ ඔබ…
සිහින ලොවේ මිහිර මැවූ මාලි සිනහ නගයි ඔබයි මනාලි දසන් විදා සුර කෙල්ලක් වාගේ කෝමලි මා රඟන්න මිහිරේ සිහින ලොවේ මිහිර මැවූ මාලි සිනහ නගයි ඔබයි මනාලි දසන් විදා සුර…
රිදෙන නොරිද්දන කමිමුල් අවුස්සලා කියඹු ලතා ඇයි මාව කොනිත්තලා ආදර සැලසුමි සිහින නෙවෙයි කිසිදා ගැහෙන්න දෙව්ලිය පපුවේ හුස්ම තියා මා ඇවිලිලා ඈ නිවෙනවා ඈ ඇවිලිලා මා නිවෙනවා උණුසුමි දෙතොලේ හැගුමන්…
දන්න හඳුනනා තරු නෙතු ගැටිලා නොදන්න ගානින් මා පහු කෙරුවා ඕ.. ඕ.. දන්න හඳුනනා තරු නෙතු ගැටිලා නොදන්න ගානින් මා පහු කෙරුවා මට ඔබ විතරක් හුන්දා ඔබට වෙනත් අයෙක් ඉදලා…
අපි වෙන් වෙන තරමට කියනා දෙවල්කොහොමද උහුලා ගන්නේඅපි වෙන් වෙන තෑනටම කටයුතු වෙනකොටකොහොමද බල බල ඉන්නේඅපි එක් වුන මතකය සිහියට එනවිටමම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විටමනසයි වන්දි…
මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ… ඔබ කොයි කාලේ කාටවත් බෑ දෙන්නට මොහොතකටවත් ඔබ…