August 2020

සංසාර සිහිනයේ | Sansara Sihine by SANUKA [2016]

සංසාර සිහිනේ පෙර මග මා සිටියාකවදාද නුඹ එන්නේආදර දේදුන්නේඅඩවන් නෙතු විහිදාමා නුඹේ කුමරාසංසාර සිහිනයේ මා නුඹේ.. කුමරාමා නුඹේ කුමරා පියමැන එන්නමේ.. සිහිනේ සිරකාරිය වන්නතුරුලට එන්නපවසන් නුඹ මගෙමයි කියා කුමරීපියමැන එන්නමගේ…

සඳ රේණු ගලන | Sanda Renu Galana by Theekshana Anuradha

සඳ රේණු ගලනසඳ රෑක සිහිනයටනුඹ ඈත ඉඳන් ඇවිදින්මගේ පාලු හිතටමනමාල කතා කියමින්මනමාල කතා කියමින් සඳ රේණු ගලනසඳ රෑක සිහිනයටනුඹ ඈත ඉඳන් ඇවිදින්මගේ පාලු හිතටමනමාල කතා කියමින්මනමාල කතා කියමින් අද සීත…

විල්පත්තුවේ | Wilpattuwe by Chitral Somapala [2016]

A powerful protest song for Wilpattu. Song Lyrics පණ පිටින් මස් කලා…උකුස්සෙක්අලි පැටවු හුරතල්…පන්සලේත්සිංහලේ රකිමින්, ත්‍රීවීලේන්අත්මිදී අපි විල්පත්තුවෙන්.. විල්පත්තුවක් ගැනඇයි කැක්කුමක්හුස්මක් නොගෙනදුවනා රැලක් ජිවිතේ.. මහා හිස්කමක්ඉඩමක් ගෙයක්ඇයි ගහකොලක් විල්පත්තුවේගිනි පත්තුවේ…//…

මැණිකෙලා එහෙම ය | Manikela Ehemaya by Ruchira Lakshan

දෙදාස් දහසයේ එක්තරා දවසකමන්දගාමී දුම්රියකයාචක අන්ද ගීතයඒ තරම් ලස්සනත් ඒක යපෙර පරිදි කරුණු යගමනාන්තය බලා සීග්‍රගාමී ගමන යමේ මොහොතේ නිල් අහස අදුරු යමැණිකෙලා එහෙම ය සදාකල් නිදිවරණ සයන යපුරා ඉරි…

සිංහල Mashup Cover | Sinhala Mashup Cover by Hana Shafa [2020]

යන්න යනවදඅර කාලේ මතකද අල්ලා බන්දා රන්දා බින්දාඋන්දා කොන්දාලාමි සින්දාසැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා අල්ලා බන්දා රන්දා බින්දාඋන්දා කොන්දාලාමි සින්දාසැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා සිරි සංඝබෝධි මාලිගාවෙදී මාදැක ප්රානෙහානි වෙන්ට…

හිරවෙලා / තනිවෙලා | Hirawela / Thaniwela by Dimi3 [2020]

ඉන්න බෑනෙ මට තනිවෙලා,උන්නොත් ,ඉන්න වෙන්නෙ ලඟ උඹෙ මට හිරවෙලා !ඉන්න බෑනෙ තනිවෙලා,ඉන්න බෑනෙ හිරවෙලා ,යන්න මට , දෙන්න හාදු, ගන්න බෑනෙ වෙලා.,තවත් කෙල්ලෙ…// කඩ්ඩ බෑනෙ කෙල්ලෙමම හද්ද ඩොටේ පොරක්…

දෙබරා | Debara by Master D [2020]

🔹 ගීතයේ ආරම්භය (Intro) කව්ද ගැහුවෙ ගල් වගෙ දෙබරාවදනට එන්නෙ හිත දෙදරාමැති දන කියවන්නෙ කෙබරාඇරගත්තා මල තව ඔබලා ඒ අතර,මගෙ රැප රැය පුරා බබලාඋඹේ මොලේ බැඳන් එන්නෙ කබලක්නිල් රතු කොළ…

ගිනියම් රෑ | Giniyam Rae by Romaine Willis ft. IRAJ & Kaizer Kaiz

රැය හැරයන්නට නෑ හිත දෙන්නේහිත තව උනුසුම අයදින්නේලැම ලැම තුරුලට ලංවෙන්නේහද රිද්මය කලබලා ohh ohh ohh ohhohh ohh ohh ohh සෘංගාර හාදු දීලානෙත් වැල් අමුණලා ගිනියම් ‍රෑගිනියම් ‍රෑනිම්වෙන්නෑනිම්වෙන්නෑතනියක් නෑතනියක් නෑඉමු…

කිඳුරියෙ නුරා | Kiduriye Nura by Dasun Madushan [2020]

කිදුරියේ නුරාරූ කිමද තව හංගායහනේ පුරා දගකරමුදෝ මා හා සුසුමද මුදාරගදේවි හද ආශාහැගුමට වඩාරැගුමක රැදී පහසා රාගයේ ගිලෙනා අදුරේප්‍රේමයක් නම් නෑ දැනුනේවේගයෙන් නිමවූ හැගුමේනෑ යලි විදගමු අපි සොදුරේ ආයාචනානෙතු කැල්මකින්…

සකිය සගව්ව‍ට | Sakiya Sagawwata by Rohana Baddage

සත්සඳ සත්සඳ දිය පල්ලේ තිබෙයි අල (දිය පල්ලේ තිබෙයි අල )දෙයියන්ගේ පිහිටයි ….සත්සද සත්සද දිය මතුපිට තිබෙයි කොළ (දිය මතුපිට තිබෙයි කොළ)ගාලේ ලිහන්ඤයිවැස්සට පිණි බබා මෝරන කැකුළු මලමස්සටකයින්ට මුතු කුඩයකි…