සිංහල Mashup Cover | Sinhala Mashup Cover by Hana Shafa [2020]

Sinhala song lyrics with music notes illustration

යන්න යනවද
අර කාලේ මතකද

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්

සද වගේ පේනා
ඔයා මට ඕනා
ලගින් නැති හෝරා
ගෙවනු බෑ කිසිදා

සද වගේ පේනා
ඔයා මට ඕනා
ලගින් නැති හෝරා
ගෙවනු බෑ කිසිදා

කොටුව කොටුව
කොටුව පිට කොටුව
138 මම හිටිය

අඩිය අඩිය අඩිය තියන්නට
බෑ එක යුද්දෙට පොරපිටිය
තැලිලා තැලිලා පොඩිවෙලා මිරිකිලා
යන මේ රයිඩ් එක
විදලා විදලා පිඹලා ගියත්
ඉස්කෝලෙට යනකොට 8:30

බැලු බැලූ හැමතැනම
සිහිනෙන් වාගේ
සැගවුනු සේයාවන් මදෙසේ ඇදේ
සුළගේ පාවී
මගේ ගී යාවී
ඇසුනොත් එනවාද සොදුරියේ මාගේ

ලෝකයෙන් යමූ
ආයේ ඉපදෙමූ
කොතනින් හරි සතුටින් ඉන්න සදා
මගේ ජීවිතේ ලබන මතුබවේ
ආයෙමත් රවට්ටනට එපා

ලෝකයෙන් යමූ
ආයේ ඉපදෙමූ
කොතනින් හරි සතුටින් ඉන්න සදා
මගේ ජීවිතේ ලබන මතුබවේ
ආයෙමත් රවට්ටනට එපා

ඈ දුටුවිට දෙවගනක් වගේ
හදවත කකියනවා හොදටම මගේ
දිලිසෙන නිල් නුවන් මිණිකැට වගේ
ආකාසේ තරු මදි සරසන්න ගෙල ඇගේ

ඉගසුග ගත හැක මගේ අත මිටින
නිසි පුළුලුකුල මගේ රිස සක ගැටුන
බෝනික්කියක් වගේ ඇසිපිය නොම හෙලන
දුටුවම උනා මගේ හද සසල

සුදිලාන සෑ ගන රන් කොතිනේ
වඩනා රූතී
සසිරේන්ද්‍ර සීල සොදිනේ

නම් දෙක ලියලා තැන් තැන් වල අපි
අපේ වෙන්න පතලා
හිමිවිය යුතුදේ අහිමි වෙලා යනවිටදී
නිහඩ උනා
ආසයි පවසන්න
ආයෙත් ලංවී ඉන්න
ඒ මියගිය ප්‍රේමයට
පණ එන්න

ගිම්හානේ වාගේ පාලුයි
කවුරුත්ම නෑනේ යාලූ
ඔය හිස් හදේහි මතුවූ
ලක් කාරයා මමලූ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply