මැණිකෙලා එහෙම ය | Manikela Ehemaya by Ruchira Lakshan

Sinhala song lyrics with music notes illustration

දෙදාස් දහසයේ එක්තරා දවසක
මන්දගාමී දුම්රියක
යාචක අන්ද ගීතය
ඒ තරම් ලස්සනත් ඒක ය
පෙර පරිදි කරුණු ය
ගමනාන්තය බලා සීග්‍රගාමී ගමන ය
මේ මොහොතේ නිල් අහස අදුරු ය
මැණිකෙලා එහෙම ය

සදාකල් නිදිවරණ සයන ය
පුරා ඉරි තැලී ඇති සිහින ය
ඇමතුමක නිමා නැති සහන ය
ශේෂවුණු ජිවිතේ එහෙම ය

කාටකාටත් අමතකව ගිය කරුණු ය
හිමිවුණායින් පසුව සියළු දේ අහිමි ය
ටිකට්පත් දෙකක් මා අතැති ය
පේරේ ගොස් පේර කෑ ගිරවු නිහඩ ය

වටිනාම දේවල් රැගෙන
බොහෝ වේගෙන් බොහෝ දුර ගමන ය
දැන් ඉතින් මද්දහන පවා මට හීත ය
පෙර පරිදි කරුණු ය

Song Summary

A reflective, melancholic song about a quiet train journey that mirrors loss, forgotten dreams, and the slow realization of life’s emptiness.

Song Meaning

The song captures a moment frozen in time—a slow train journey on an ordinary day that becomes deeply symbolic of life itself. Sounds, sights, and small details trigger reflection: a beggar’s song feels unexpectedly beautiful, the sky turns dark, and familiar comforts feel distant. The singer reflects on dreams that are cracked and unfinished, conversations that never truly ended, and a life that feels partially lived.

There is a strong sense of loss—things once owned are gone, important truths are forgotten, and even silence feels heavy. Holding two tickets suggests choices, separation, or journeys taken without clarity. Despite moving fast and far in life, warmth is gone, and even midday feels cold. Ultimately, the song is about impermanence, nostalgia, and the quiet sadness of realizing that time has passed, leaving behind fragments rather than fulfillment.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply