සියාදා | Siyada by Manula Nipun ft. Tharindu Damsara [2020]

සිසිරයේ අමුණා එවන ලද
රෝමාන්තික පෙම්පත්
‍රක්ත පැහැ පත්‍ර බිමහැලෙන
සරතැසේදිත් පෙම්වත්
මදු බදුන් ගැටෙනා උත්සව රෑ
සුදු වයින් තොල ගගා
කයිරෝ නුවර ඔපෙරා බලන්න යමු සියාදා

ග්‍රීසියේ ඉපැරැණි ම දෙවොලක
ප්‍රේම පහන්සිල දල්වා
ඒ එළියෙන් නෙත් විනිවිඳින නිමේෂය
වියෝලාවක ස්වරය මෙන්
පහන් සුව සලසාවී
දිනෙක අප හමුවේවි
සියාදා

නුඹේ නමට ඉඟිකරන කරදහි
ලිලැක් මල් සුවඳ ගල්වා
ඒ සුවඳම ඉවකරන සුයාමය
පබදිනා කවි අකුරු මෙන්
අරුමැසිය විමසාවී
හදවතේ ගැවසේවි
සියාදා

written by Ruhunuketha Dhammadewa Thero

Song Summary

A lyrical, travel-infused love poem that romanticizes devotion through timeless places, art, wine, and poetic longing.

Song Meaning

This song paints love as a refined, almost cinematic experience that transcends time and geography. Set against images of winter letters, autumn leaves, candlelit festivals, opera nights in Cairo, and ancient Greek temples, love is portrayed as elegant, patient, and deeply poetic.

The singer imagines expressing devotion through scents, music, letters, and shared journeys—where emotions speak more powerfully than words. Love here is not rushed or physical alone; it is cultivated through beauty, culture, memory, and anticipation.

Even separation is softened by hope: the belief that paths will cross again, that feelings will linger in the heart like poetry, fragrance, or music. Overall, the song celebrates romantic idealism—love as art, ritual, and a quiet promise that endures across distance and time.

Leave a Reply