සකිය සගව්ව‍ට | Sakiya Sagawwata by Rohana Baddage

Sinhala song lyrics with music notes illustration

සත්සඳ සත්සඳ දිය පල්ලේ තිබෙයි අල (දිය පල්ලේ තිබෙයි අල )
දෙයියන්ගේ පිහිටයි ….
සත්සද සත්සද දිය මතුපිට තිබෙයි කොළ (දිය මතුපිට තිබෙයි කොළ)
ගාලේ ලිහන්ඤයි
වැස්සට පිණි බබා මෝරන කැකුළු මල
මස්සටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල

සකිය සගව්ව‍ට රෝදය කැරකෙනවා
සත්සඳ සත්සඳ අපි මහ පාරේ යනවා

සකිය සගව්ව‍ට රෝදය කැරකෙනවා
සත්සඳ සත්සඳ අපි මහ පාරේ යනවා

සක්සඳ සත්සඳ සඳ පානේ අපි යනවා (සද පානේ අපි යනවා )
දෙයියන්ගේ පිහිටයි …
මක්කොලි බදට ගොන් බානක් බැද යනවා (ගොන් බානක් බැද යනවා)
ගාලේ ලිහන්ඤයි
සකිය සගව්ව‍ට රෝදය කැරකෙනවා
දත් කැකුලට නාරම්මල ලතවෙනවා

සක්සඳ සත්සඳ සඳ පොබයන සාවුන්ට (සද පොබයන සාවුන්ට)
දෙයියන්ගේ පිහිටයි…
මක්කොලි බදට දුටු විගසට ගිරවුන්නට (දුටු විගසට ගිරවුන්නට )
ගාලේ ලිහන්ඤයි
පදින සැරේ රොන් ගෙන යන බඹරුන්ට
වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply