October 2020

රාත්‍රියේ පිපෙන්නම් | Rathriye Pipennam by Keshan Shashindra

රාත්‍රියේ පිපෙන්නම්තරු ඇසක් වසාතුරුලේ නිදන්නම්සිහිනයක් වෙලාසිහිනයක් වෙලා රාත්‍රියේ පිපෙන්නම්තරු ඇසක් වසාතුරුලේ නිදන්නම්සිහිනයක් වෙලාසිහිනයක් වෙලා තරු ඇසක් වසාතුරුලේ නිදන්නම්සිහිනයක් වෙලාසිහිනයක් වෙලාරාත්‍රියේ පිපෙන්නම් සඳ සළුව ලිහේනම් සුළං රැල් හමාසඳ සළුව ලිහේනම්සුළං රැල්…

දිගැසී | Digsi by Raween Kanishka

ජීවිතයේ හැඩරුවකියාදුන් දිගැසීආදරේ යලි මටමවා දෙනු නිලැසී ජීවිතයේ හැඩරුවකියාදුන් දිගැසීආදරේ යලි මටමවා දෙනු නිලැසී නීල උත්පල නයනපෙර දිලිසීකෝල පෙම්බර බැලුම්කෝ අඩැසීදෑල නෙතු නිලදියවෙලා රතැසීකෑරම නුඹ රළුමසිත සැරසී මාව විතරම පැතූසද…

රන්වන් නුවන් | Ranwan Nuwan by Raween Kanishka

රන්වන් නුවන් දැල්වීලාසන්සුන් හැගුම් සුන්කලකවුරුදෝ මාකවුරුදෝ මාකවුරුදෝ මා හදේ හැංගිලා මායා සිනා දැල්වීලාආරාධනාවේ ගලාමායා සිනා දැල්වීලාආරාධනාවේ ගලාමේ රෝස උද්‍යානයේආශා බිගුම් පියාසලාකාගෙදෝ ආදරේ දැවටිලා පයාදිලී තාරකාචායා සැලී පාවෙලාපයාදිලී තාරකාචායා සැලී පාවෙලාමේ…

නිම් හිම් සෙව්වා | Nim him Sewwa by W. D. Amaradewa

නිම් හිම් සෙව්වා මා සසරේහමුවී, යුගයෙන් බැඳි යුගයේලංවී වෙන්වී වරින් වරේඔබ හා මා රන් හුයකිනි බැඳුනේ දිවියේ ආශා, ගැඹුරින් ගැඹුරේළයගින් සනහා, අපමයි තැවුනේජන්මෙන් ජන්මේ රැව්දීලාඔබ මා නෙතඟේ රැඳුනා ඉර හඳ…

ආලෝකවර්ෂ | Alokawarsha by Dhanith Sri [2020]

ආලෝකවර්ෂ ගනන්ආලෝකවර්ෂ ගනන්දුර පේන දෑස වසන්දැහැනින් අද මා මුදවන්දිගු නීල දෑස යොමන්නුඹ ආවාමා හීනයේ නවතා ජීවිතේප්‍රාර්ථනාඅහසින් තියානුඹ ගියාහිත් ආකහේනිල් තාරුකාදෑතින් මගේවිසිරුනා ආලෝකවර්ෂ ගනන්ආලෝකවර්ෂ ගනන් ආලෝකවර්ෂ ගනන්ආලෝකවර්ෂ ගනන්දුර පේන දෑස වසන්දැහැනින්…

අර සඳ පලුවෙන් | Ara Sanda Paluwen by Senanayaka Weraliyadda

අර සඳ පලුවෙන් නුඹව පෙනෙයිපාලු සිතේ විඩා නිවෙයිමේ සුවිසල්පුර තනිව ඉන්නටමට ඔය සිත සවිය ගෙනෙයිඅර සඳ පලුවෙන් නුඹව පෙනෙයිපාලු සිතේ විඩා නිවෙයිමේ සුවිසල්පුර තනිව ඉන්නටමට ඔය සිත සවිය ගෙනෙයි තුරු…

නිතම්බනී | Nithambani by 6th Lane [2008]

රූපේ රූපේ ආරතීගුම් ගුම් බඹරා කෝ මාමාගේ ජීවේ හාහා මාගේ ජීවේ මා නැති විකසිත නිතම්බනීමංබඳන විලාසිනීසමන් මල් සුගන්ධිනීනුඹවේදෝ මා ප්‍රියම්බනී විකසිත නිතම්බනීනුරා රූ උරංගනීසමන් මල් සුගන්ධිනීනුඹවේදෝ මා ප්‍රියම්බනී නිතම්බනී විලාසිනී…

ගිනිගෙන මිහිතලේ | Ginigena Mihithale by Hasith ft. Ken Lappen [2014]

හිරු ගිලී මායාවේ දැවේ නිසොල්මනේරළ බිඳී මහසයුරේ දුකින් හඬාවැටේවියරු වී ආකාසේ වලාකුළුත් සැලේකුරිරු හඬ ඇසුණේ රුදු අවියේගලා රුධිරේ සුසුම් වැලපේදැයක් රකිනා තවත් විරුවෙක්ලෙයින් තෙත් වී වැටී පොළොවේ ගිනිගෙන මිහිතලේමොරදෙයි දස…

කෝඩුකරුවා | Kodukaruwa by Kanishka Akmeemana [2018]

දේදුන්නෙ සේයාකොපුලෙන්ම දිලෙනාමා හීනයේ ඔබ සරන්නාඋන්මාද ඡායාහැබැහින්ම පේනාමා ආදරේ කෝඩුකරුවා දෙතොලේවෙලෙනාමිහිදුම්සළුවෙලාහිඳිමී ආදරේ පැතූම වීලාඑවමීසුසුමේපා කරලා සෙනෙහේමටනම් ආදරේදැනුනා බෝ මා සුසුමේපා කරලා සෙනෙහේමටනම් ආදරේදැනුනා බෝ මා ආයාචනා දෑස මාගේ කියාසියොතුන් පවා…

රන්‌ මුදුවට | Ran Muduwata Watuna by Chandana Liyanarachchi

රන්‌ මුදුවට වැටුණා කදුඵ බිදුක්‌මගේ දෙනෙතින්‌ එක අවසක්‌ඔබ වෙන්වුණු දින සිට මේ වනතෙක්‌මා දැවුණා දහස් වරක්‌මට සිතෙන ලෙසට ඔබ හට ඇත්තේතෙතමනයක්‌ නොමැති සිතක්‌ඔබ උරැම කළේ ඇයි මට රිදවුම් දීහිරැ සදු…