2021

නෙලුම් විලේ නෙලුම් | Nelum Vile Nelum Nelana by Danapala Udawatta

නෙලුම් විලේ නෙලුම් නෙලන නෙලුම් කුමරියේනෙලුම් විලට රුව කැන්දන මල් ගෝමරියේනෙතඟ බැලුම් හෙලා සිහින් සිනා සලාමට ආදර බහක් දෙන්න මගෙ සුරතලියේ ඔරුවේ නැගී ගඟේ ගිහින් කෙකටිය කඩලාඉරටු පොටක ඉඳුණු කිරල…

මෝඩයා නුඹ හරි | Modaya Numba Hari Modaya by Danapala Udawatta

මෝඩයා නුඹ හරි මෝඩයාගෝලයා ගියාට ගුරාගේ පාරේතිත්තයා නුඹ එදා නුවණක්කාරයාදැන් ළඟා වුණා කොකාගේ වාරේ ගෝලයා නුඹ හරි ගෝලයාගියොත් හොඳයි ගුරාගේ පාරේමාරයා කරුමක්කාරයානුඹට කවදා හරි දවසක තේරේ පණ්ඩිතයට ඒදණ්ඩෙත් යන්ඩ බෑළමයෝ…

මාමා කුරු කුරු | Mama Kuru Kuru by Danapala Udawatta

මාමා කුරු කුරු ගෝ ගංගාඅපේ රැයේ මේ එවුන්අපේ රැයේ අපේ එවුන්අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑමාමා කුරු කුරු ගෝ ගංගා මාමා කුරු කුරු ගෝ ගංගාඅපේ රැයේ මේ එවුන්අපේ රැයේ…

මා ආදරණීය මගේ | Ma Adaraneeya Mage by Danapala Udawatta

මා ආදරණීය මගේ අම්මා වෙතටයිමේ ලියන්නේ ආරක්ෂක කඳවුරේ සිටයිඅපි ඉපදිලා ඉන්නෙ අපෙ රට රැකගන්නයිමා කැප උනේ ඒ යුතුකම ඉටු කරලන්නයිඅම්මෙ මා කැප උනේ ඒ යුතුකම ඉටු කරලන්නයි අව්ව වැස්ස රෑ…

ගින්දර පිටවෙන්නට | Gindara Pitawennata by Danapala Udawatta

ගින්දර පිටවෙන්නට තාර පාර රත්වෙලානෙයටිපළු දෙකම දැවෙනවාඇස් දෙක ඇර ගන්නට බැරි තරමට පායනවනෙදහදිය මුගුරු ගලනවාකොලඹින් අරන් ආව මාළු හින්ද හිතට බයනෙමොරදී උගුර රිදෙනවාබර අඩු නොවුන නිසා අද කරපිට ඇඹරි ඇඹරිචිරි…

කියයි මිහිරි කතා | Kiyai Mihiri Katha by Danapala Udawatta

කියයි මිහිරි කතා නිතර රසට ගොතාබොලද සුපෙම් ලතා මලකි නාරි ලතාකියයි මිහිරි කතා නිතර රසට ගොතාබොලද සුපෙම් ලතා මලකි නාරි ලතාඔමරි කරන ලතා සුවද සමන් ලතාආවෙමි හද පතා හිනා වෙයන්…

ඈ නීල වරල පීරලා | Ae Neela Warala Peerala by Danapala Udawatta

ඈ නීල වරල පීරලා ඈ යන ගමන හැඩ වෙලාගම්මානෙ මිහිරියාව ගමම එළි කලාපුන්සඳ රැස් කැළුම් හෙලා ඈ සුර දෙව් ලියක් වෙලාකුසුම් නටයි පවන් සල සලා සුරංගනාවි සුරංගනාවිසුපෙම්බරාවි ගම්බද විලාසිතාවීසුරංගනාවි සුරංගනාවිසුපෙම්බරාවි…

Stage Hits Medley by Sarith & Surith with News [2021]

ඈ නීල වරල පිරලාඈ යන ගමන හැඩවේලාගම්මානේ මිහිරියාවගමම එළි කලාපුන් සද රැස්‌ කැලුම් හෙලාඈ සුර දෙවොලියක්‌ වෙලාකුසුම් නටයි පවන් සල සලා සුරංගනාවි සුරංගනාවිසුපෙම් බරාවිගම්බද විලාසිතාවිසුරංගනාවි සුරංගනාවිසුපෙම් බරාවිගම්බද විලාසිතාවි වසන්ත සමය…

ශාන්තිනී | Shaanthini by Gunadasa Kapuge

ශාන්තිනී තෙමා වැටේ නළල කුන්කුමම්කුන්කමම් තෙමා අහසේ හඬන චන්දිරන්පාං පැලට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්ශාන්තිනී අප දෙවියන් ඇති තැනකට යං කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්නු‍ඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්බියේ…

සීතල සඳ එළියේ | Seethala Sanda Eliye by Gunadasa Kapuge

සීතල සඳ එළියේපීදුන සුවඳ මලේනෑඹුල් සුවය පැතූබඹරෝ නුඹ නාඩන්බඹරෝ නුඹ නාඩන් සීතල සඳ එළියේපීදුන සුවඳ මලේනෑඹුල් සුවය පැතූබඹරෝ නුඹ නාඩන්බඹරෝ නුඹ නාඩන් සදළු තලාවේ මුනින් තලා වීඈත බලාගෙන කඳුළු සලන්නීපරසතු…