කියයි මිහිරි කතා | Kiyai Mihiri Katha by Danapala Udawatta

Sinhala song lyrics with music notes illustration

කියයි මිහිරි කතා නිතර රසට ගොතා
බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා
කියයි මිහිරි කතා නිතර රසට ගොතා
බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා
ඔමරි කරන ලතා සුවද සමන් ලතා
ආවෙමි හද පතා හිනා වෙයන් ලතා
ඔමරි කරන ලතා සුවද සමන් ලතා
ආවෙමි හද පතා හිනා වෙයන් ලතා

රුන්ද රුන්ද ගත මල වට බඹරු නටන්නේ
ඇයි මන්ද මන්ද මගෙ හදවත ඔබට ඇදෙන්නේ
නුවන් බදන රුවන් දසුන
ඔබයි සොදුර සිත නළවන
සැපතකි මට ඔබේ සෙවන
එන්න දයාවී

කියයි මිහිරි කතා නිතර රසට ගොතා
බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා
කියයි මිහිරි කතා නිතර රසට ගොතා
බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා
ඔමරි කරන ලතා සුවද සමන් ලතා
ආවෙමි හද පතා හිනා වෙයන් ලතා
ඔමරි කරන ලතා සුවද සමන් ලතා
ආවෙමි හද පතා හිනා වෙයන් ලතා

මන්ද මන්ද මැණිකේ ඔය ඇස් දෙක රතු වී
මම සන්ඩු වුනේ ඔච්චමටයි එදා තරහ වී
සවන පිනන මන බන්ධන
ගී අසමින ඔබට ගයන
මගේ පුන්චි පැල ඇතුලට
එන්න දයාවී

කියයි මිහිරි කතා නිතර රසට ගොතා
බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා
කියයි මිහිරි කතා නිතර රසට ගොතා
බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා
ඔමරි කරන ලතා සුවද සමන් ලතා
ආවෙමි හද පතා හිනා වෙයන් ලතා
ඔමරි කරන ලතා සුවද සමන් ලතා
ආවෙමි හද පතා හිනා වෙයන් ලතා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply