මාමා කුරු කුරු | Mama Kuru Kuru by Danapala Udawatta

Sinhala song lyrics with music notes illustration

මාමා කුරු කුරු ගෝ ගංගා
අපේ රැයේ මේ එවුන්
අපේ රැයේ අපේ එවුන්
අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ
මාමා කුරු කුරු ගෝ ගංගා

මාමා කුරු කුරු ගෝ ගංගා
අපේ රැයේ මේ එවුන්
අපේ රැයේ අපේ එවුන්
අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ
මාමා කුරු කුරු ගෝ ගංගා

නා ඉල්ලේ තල්පත් ඉරු කට්ටල් කරලා
ගම්මැද්දේ සිදාදියේ රැහේ ඇදෙන්නේ
කොහේ ඇදෙයිදෝ මේ කොහේ රැඳෙයිදෝ
කොහේ රැඳෙයිදෝ ඒගොල්ලො කොහේ ඇදෙයිදෝ
එව්වා කාරි නෑ හිනහ වෙයල්ලා
හිනහ වෙයල්ලා

මාමා කුරු කුරු ගෝ ගංගා
අපේ රැයේ මේ එවුන්
අපේ රැයේ අපේ එවුන්
අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ
මාමා කුරු කුරු ගෝ ගංගා

තල්ලු පිරූ සෙම්බු තාලෙ හිස් කරපල්ලා
මද්‍යහනේ ගමේ කතා අත හැරපල්ලා
රැයක් ගෙවෙයිදෝ ඉරක් නැගෙයිදෝ
ඉරක් නැගෙයිදෝ මේ රැයක් ගෙවෙයිදෝ
එව්වා කාරි නෑ හිනහ වෙයල්ලා
හිනහ වෙයල්ලා

මාමා කුරු කුරු ගෝ ගංගා
අපේ රැයේ මේ එවුන්
අපේ රැයේ අපේ එවුන්
අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ
මාමා කුරු කුරු ගෝ ගංගා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply