July 2021

සාමාන්‍ය ජනතාව | Saanya Janathawa by Amila Sandaruwan

සාමාන්‍ය ජනතාව සමානයිමගෙ පෙම්වතියසාමාන්‍ය ජනතාව සමානයිමගෙ පෙම්වතිය ඊයේ වන තුරු මම විශ්වාස කළේඇය උන් ළඟටවත් නොයයි කියාමටත් හොරෙන් ඇයඋන්ට එකතු වෙලා සාමාන්‍ය ජනතාව සමානයිමගෙ පෙම්වතියසාමාන්‍ය ජනතාව සමානයිමගෙ පෙම්වතිය දැනුයි දැනුයි…

ජෝන් සිනා | John Cena by Amila Sandaruwan

ජෝන් සිනා අපේ පොඩි එකාට ගහලාජෝන් සිනා අපේ පොඩි එකාගේ ඔලුවට ගහලාපාඩම් වැඩකුත් නැ කන්නේ බොන්නේ නැබාලා ගත්තු අතේ ඌ බලන් ඉන්නවාපාඩම් වැඩකුත් නැ කන්නේ බොන්නේ නැබාලා ගත්තු අතේ ඌ…

ගර්ල්ස් | Girls by Amila Sandaruwan

දෑසෙ ගෑවුණාමා මන්මත් වුණාදඹ රන් වැනිමේ බෝනික්කෝදැකීමෙන් දැනී සුවසිනා නගන්නකෝගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස්මගේමයිරැස් විහිදේ හදේආ නංගි ඉමු ළං වී මැරෙයි මා මැරෙයිදෙයියනේ මැරෙයිකෙළිලොල් කෙල්ලෝමට අහිමිව යාදෝමා සනසන්නෝලැබේනම් සියල්ලෝගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස්සැනසුම්…

හෙනෙසී (Gold Edition) | Hennessy (God Edition) by Zany Inzane ft. Costa

හෙනෙසීආතල් එකේ ඉන්නතමයි කැමතීකවදාවත් යන්නේ නෑඩෝමම පැරදීකියන්නෙපා කවුරුත් මගේ අඩුපාඩු වැරදීපෙන්නන්න එපා රැස්මගේ තැන දී බලන්නෙපා ඉර කවදාවත් අහසේඅවරෙන්ලිව්වා කලින් පොතගැහුවා පිට කවරේඋඹේ අත දැක්කේවැටුනට පස්සේ කබලේන්පිලිගන්නේ නෑ දේවල් මම…

සුන්දරි | Sundari by Hana Shafa [2021]

සැලෙනා හදක ගිමනනිවන සුන්දරීදැවෙනා සිතට සිසිලගෙනෙන සුන්දරීරිදෙනා සිතක මිහිරවිදින ගින්දරීඑනමුදු ඔය හදතුල දැවෙන සිතිවිලි නිවා සනසන්නම් මානුරා බැල්මන් එපාඔබේ ආදරයේ සරා ලාසෙනෙහෙ සොයන්නාහෙලූ මදහාසේ පෑසුසුම් කන්දෙන් එහාඔබේ දෙතොලෙන් මත්වෙලාමා පවස…

ඔබේ ප්‍රේම නගරේ | Obe Prema Nagare by Milton Perera

ඔබේ ප්‍රේම නගරේතැනූ ප්‍රේම මැදුරේනවාතැන් සොයා පැමිණි මාගියේ ඇයිද හැරදා දමාඔබේ ප්‍රේම නගරේ අමා ගීතයක් වී ඔබේ ගී පොතේපෙරා මිහිරි පිරවූ හදේ මී විතේඔබෙන් හමු නොවේ දැන්ප්‍රියේ ඔබ ඔබෙයි නම්එදා…

ඔබ තරමට මා නැලවු | Oba Tharamata Maa Nalawuu by Milton Perera

ඔබ තරමට මා නැලවුඔබ තරමට මා හැඬවුවෙන කෙනෙක් නොමැත දියතේරස හැඟුම් පෙලට පන දීජීවන නාලිය පරිදිපෙර වෙලී සිටිය සුරතේඔබ තරමට මා නැලවු කළුවර කුටියක තිනිවීකල්පනා ලොවක මැදිවීකිම දෙනෙත් පියා ඉන්නේඔබ…

ඔබ වේවා වේවා | Oba Wewa Wewa by Milton Perera

ඔබ වේවා වේවා පහන මගේසුපුන් සඳ වාගේ දිලේ රශ්මි විහිදා ආලේ ගඟුලේ තරංගනීමාගේ දෙතොලේ සුපෙම් පැතිසීතල සුළඟක් වාගේ ඇවිදින්ආදරේ රඟ කිය කියා සාගර රැල්ලේ එතී එනුනාදලු අතරේ වැසී යනුරෑ සෙවනැල්ලක්…

ඔබ කවුද ප්‍රියේ | Oba Kawda Priye by Milton Perera

ඔබ කවුද ප්‍රියේමන්ද මෙසේරන් රස සේඉන්නෙ බැඳීඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූහුරු වූ දේකි මේ සුදූ ඔබ කවුද ප්‍රියේමන්ද මෙසේරන් රස සේඉන්නෙ බැඳීඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූහුරු…