ඔබ වේවා වේවා | Oba Wewa Wewa by Milton Perera

ඔබ වේවා වේවා පහන මගේ
සුපුන් සඳ වාගේ දිලේ රශ්මි විහිදා

ආලේ ගඟුලේ තරංගනී
මාගේ දෙතොලේ සුපෙම් පැති
සීතල සුළඟක් වාගේ ඇවිදින්
ආදරේ රඟ කිය කියා

සාගර රැල්ලේ එතී එනු
නාදලු අතරේ වැසී යනු
රෑ සෙවනැල්ලක් වාගේ ඇවිදින්
පාන්දරින් ඈ ගියා ගියා

Leave a Reply