ජෝන් සිනා | John Cena by Amila Sandaruwan

ජෝන් සිනා අපේ පොඩි එකාට ගහලා
ජෝන් සිනා අපේ පොඩි එකාගේ ඔලුවට ගහලා
පාඩම් වැඩකුත් නැ කන්නේ බොන්නේ නැ
බාලා ගත්තු අතේ ඌ බලන් ඉන්නවා
පාඩම් වැඩකුත් නැ කන්නේ බොන්නේ නැ
බාලා ගත්තු අතේ ඌ බලන් ඉන්නවා
ජෝන් සිනා අපේ පොඩි එකාට ගහලා
ජෝන් සිනා අපේ පොඩි එකාගේ ඔලුවට ගහලා

පාරේ යන්න බැ දත් මිටි කනවා
රැට රැට ඌ හීනෙන් බෙරිහන් දෙනවා
පාරේ යන්න බැ දත් මිටි කනවා
රැට රැට ඌ හීනෙන් බෙරිහන් දෙනවා

ජෝන් සිනා අපේ පොඩි එකාට ගහලා
ජෝන් සිනා අපේ පොඩි එකාගේ ඔලුවට ගහලා

ඇහුවා මං දොස්තරගෙන් මොකක්ද කරන්නේ මුට
කිව්වා එයා ගහපන් උඹත් මිට මොලවාලා
උගේ ඉහේ මොළ හෙලවෙන්නට

ජෝන් සිනා අපේ පොඩි එකාට ගහලා
ජෝන් සිනා අපේ පොඩි එකාගේ ඔලුවට ගහලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *