August 2021

සුලඟ නුඹ සහ මම | Sulanga Numba Saha Mama by Raween Kanishka

කදුලු දිය වැව් යායේරහස් මුමුනයි ආයේසුළඟ නුබ සහ මම පමණී ඉන්නේසුළඟ නුබ සහ මම පමණී ඉන්නේ කදුලු දිය වැව් යායේරහස් මුමුනයි ආයේසුළඟ නුබ සහ මම පමණී ඉන්නේසුළඟ නුබ සහ මම…

KNOCKOUT by OOSeven [2021]

ඇදටම දියවෙලා යයි හීනනැගිටින්න පෙර වෙර දරනවා තාමලග ඉන්න අය මාව දැක්කා රගපෑමපලදින්න ඔටුනු සුදුසු නැහැ තාම පැරදුම අවසානය නම්අවදානම මැද අවදානය මංමානය මැන කාලය රන්වට්නවා නම් හීන වල ජීවත්…

පායා එන සඳවත | Paya Ena Sandawatha by Bathiya & Santhush

පායා එන සඳවත මනරම්තනිකමත් බෝම සීතයිවාවාගෙන මහමෙරක තරම්උණුසුමකින් තුරුළු වෙමිදිවිය පුරා ලඟ හිඳ…මා හා සංසාරේ වෙළෙනාපිනි බිඳක් සේම පායයිඋණුසුමකින් තුරුළු වෙමිසසර පුරා ලඟ ඉඳිමි නොහඩනා දිනක් නොතිබුනාද මන්දාඔබ පෙම් හසුනක…

මල් යායේ | Mal Yaye by Sachith Peiris ft. Adithya Weliwatta [2021]

රෑ හීනයක්ද මේනෑ තාම තේරුනේමල් හීසරෙන් මගේහද ආදරෙන් පිරුනේහිත නැවතුනා වගේරුව දුටු ගමන් ඔබේඇයි ඔයතරම් අගේනොබලාම ඇයි යන්නේ මල් යායේ මීදුම් පීරාමල් පින්නේ පාවී පියඹාදේදුන්නේ ගෑවී ඇදිලාඔබ ඉන්නා මානේ සොයලාලඟට…

දිනෙක මගේ | Dineka Mage by Shihan Mihiranga

දිනෙක මගේ දිවි ගමනේමට හිමි නැති හදවත ඔබගේකාටත් කලින් මාගේ වෙන්නආයේ ලබන ජන්මයේඔබේ අත ගන්නට ඒ භවේදිනෙක මගේ දිවි ගමනේ හමුවෙලා රැඳුන කාලයේ මාගේ ලඟින් ඔයාවරදවා දැනුනේ හිත ඔබේ ආදරෙයි…

අප හමුවීම වෙන්වීම | Apa Hamuweema Wenweema by Namal Udugama

අප හමුවීම වෙන්වීම දෝ ආදරේමට රිදවන්නෙපා ආයේ සංසාරයේමතු හැමදාම පැතුසේම ඔබ ආදරේමේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්… පෙම්වන්තියේ මා හැඬුවා දරාප්‍රේමේ නමින් වේදනාඒ සිත යාමේ සැමරුම් කියාලියවේවි මගෙ චේතනා අප…

රෑ සිහිනෙන් | Ra Sihinen by Namal Udugama

රෑ සිහිනේඔබ ලඟ මා සැනසෙනවාමා සැබැවින්ඔබ ගැන සිත ලතැවෙනවා මේ බැදුණු සෙනේකෙලෙසද මා පවසන්නේආදරිය කියා කෙදිනදමා අමතන්නේඅපේ ලොවේ කෙදිනද අප තනි වන්නේ රෑ සිහිනේඔබ ලඟ මා සැනසෙනවාමා සැබැවින්ඔබ ගැන සිත…

හිත අතර | Hitha Athara by Naviya CMB [2021]

පැරදුනු තැන් ජීවිතෙ බොහොමයිඉර නම සැමට අත් වෙන්නෙ ඔහොමයිබෑ කියා නැගු වාර මට බොහො තිබ්බත්නැති කාලෙ බැබලෙ නමයි මගෙ සොහොනයි සිතුවිලි පොර බදි හිත අතරදුක උරුම වෙයී ලග්නෙ නිසා මගෙ…

Sinhala All Time Hits Medley by Sarith & Surith with News [2021]

දවසක්දාහැන්දෑවකපොතක් බලන්නට සිතුනාහිතුවෙත් නෑඒ් ජාමෙටඔබව මතක් වෙයි කියලා ඈ මගේ ගතේ හැඟුමන් පෙලාඈ මගේ සිතේ සක්මන් කලාමා දිහා බලා සුසුමන් සලාආදරේ කියා නොකියා ගියාකියා පොතේ ලියවී තිබුනා රේණු රේණු මල්…