March 2022

මගේ හිත ගාව | Mage Hitha Gawa by Damith Asanka

මගේ හිත ගාව දඟ දාපු මනමාලියේනුඹ ගිනි තියල මල් යහන කොහේදෝ ගියේකෝ මට දුන්නු ඔබේ බොරු ආදරේ සදාකාලිකයි නම් ඔබ වෙන්ව යන්නේ නෑඅනේ එහෙම නොවුනානම් තනි වෙන්නේ නෑසදාකාලිකයි නම් ඔබ…

කාලගෝට්ටි | Kalagotti by Wasthi Productions [2018]

ගිනි ගිනි බෝලේ රැලි රැලි මාලේදාගෙන නටපන් අංගුලි මාලේගස් ගල් ගානේ කරකර ආලේඋගසට තියපන් කොටහළු මාලේරෑ මැද සාලේ එල්ලෙයි වහලේකඩාන වැටුනයි දිරපු පරාලේ එක්කර අතැඟිලි අරගෙන සැණකෙළිමගුලට කෙල උනෙ උනා…

තනි මට | Thani Mata by Damith Asanka [2018]

තනිමට මේ තරමට රිදවානුඹ ගිය දුර මේ මා හැරදානුඹ ගැන මා තව තව හිතලාතව නෑ සැනසීමක් ලැබිලා නුඹ මා රිදවා ඔහු සතුටු කලාඅද මා මෙතනම ඉන්නම් රැදිලානුඹ මා රිදවා ඔහු…

නිස්සාර | Nissara by Abhisheka Wimalaweera

නිස්සාර සංසාර හීනේ අතීතේඔබ ඉන්නවා දැනෙනවාකවදාක හමුවෙන්න දැකගන්න වේදෝතුන් යාමේ මං අහනවා හැම රෑම ඈ ගාව ඔබ නිදනවාඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවාහැම රෑම ඈ ගාව ඔබ නිදනවාඔබ නැතුව ඔය…

අක්කට දැන් 39 | Akkata Dan 39 by Hesara Bandara [2022]

අප්පච්චිගෙ නීති හින්දා අක්කට දැන් තිස් නවයයිරනින් ඇඹූ කුමාරයා තවම ආවේ නැති පාටයිවංසේ කබලේ බදින සද්දෙ ගමටම දැන් හුරු පුරුදුයිකොළඹ හුළඟ වැදිලා මට අප්පච්චිව දැන් නුහුරුයි වහින දාට සිදුරු ඇරුණාවළං…

හිත රිදුනු තරම් | Hitha Ridunu Tharam by Denuwan Kaushaka [2022]

හිත රිදුනු තරම් දුක දැනුනු තරම්නුඹ නම් දන්නෙ නෑ රත්තරංමේ කඳුලු වලින් නුඹ යදින තරම්දන්නේ මේ මමයි සත්තකින්මගෙ ආදරේට ශාප වෙද්දිජීවිතේම නුඹම වෙද්දිහිතෙන්නෙ පුදුමයක් නුඹඅවසන් කලාට දුන්නු හීනජීවමාන මතකයක් දඔයාගෙ…

කොකේන් | Cocaine by Kelwiz [2022]

බහිද්දී කරන්නම් පැත්තක්ම මම පදිරීමේ සෙල්ලම ගොඩක් උන්ට දැන් පැතිරීතිබ්බේ නෑ තිත්, ඇවිද්දා සිහියෙන් පණ දේ හීන වලට උඩට නගිද්දී වටෙන් ඇද්දෙම මාව වලට ඒයි Kelwiz! ආහ් පොඩ්ඩක් අහලා බලමුද?…

ඔබෙමයි සෑමදා | Obemai Saamada by Duava [2022]

ගොලුවෙලා මා සිත තනිවෙලා,ඒ ලයේ කොණටවී ගුලිගැසී මාවෙලී,පායා, ආව සේයා රූප චායා මාගේ දෑසින් පේනා,සීතලේ මිදී සිත මා වෙලා,මගේ වී ලයේ හී, සොයා ගියත් ඒ සදා,සෙවූ ලොවේ රෑ පුරා,නොමැකෙන සේයා…

ලංගම | Langama by Kamaj [2022]

(යා යා රස්ථාෆාරී හේ) රතු පස්වල පස්යට කොල්ලෙක්හංදියේ මල සිරුරු පිලිස්සෙන්නේභීෂණේණය බර නිසා චීනය රජ වේබුදු බණ දෙස නා මිස දෙටුවෙක් නේඅපි රැවටුනේ ලංගම රථේ ගමනක් වගේමේ තීරණේ පපුවට දැනේපුෂ්කොල…