කාලගෝට්ටි | Kalagotti by Wasthi Productions [2018]

Sinhala song lyrics with music notes illustration

ගිනි ගිනි බෝලේ රැලි රැලි මාලේ
දාගෙන නටපන් අංගුලි මාලේ
ගස් ගල් ගානේ කරකර ආලේ
උගසට තියපන් කොටහළු මාලේ
රෑ මැද සාලේ එල්ලෙයි වහලේ
කඩාන වැටුනයි දිරපු පරාලේ

එක්කර අතැඟිලි අරගෙන සැණකෙළි
මගුලට කෙල උනෙ උනා දැන් මලකෙලි
දාගෙන ලීකෙලි වටේම ගිනිකෙළි
රති කෙලියට ලොල් උන තොපි සක්කිලි

කන් කන් බුරූ පැදපන් පාරු
ලැජ්ජයි නේද ගැහුවොත් බූරු
ඕන්ඩු රේන්ඩු මූන්රු නාන්රු
ගැනලා හදපන් කොටුවක් ඌරු

වෙනස් උනේ මන්
වෙනස් උනේ මන්
දැක්කට කාලගෝට්ටි අස්සට යන්නෑ මන්
වැස්සට තෙමුනට පිස්සෙක් නෙවෙයි මං
කාලගෝට්ටි දැන් කාල ගෝට්ටි දැන්

(කාලගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි දැන්-කාලගෝට්ටි දැන් කාලගෝට්ටි-ගෝට්ටි ගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි දැන්-කාලගෝට්ටි දැන්)

වෙනස් උනේ මන්
වෙනස් උනේ මන්
දැක්කට කාලගෝට්ටි අස්සට යන්නෑ මන්
වැස්සට තෙමුනට පිස්සෙක් නෙවෙයි මං
කාලගෝට්ටි දැන් කාල ගෝට්ටි දැන්

(කාලගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි දැන්-කාලගෝට්ටි දැන් කාලගෝට්ටි-ගෝට්ටි ගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි දැන්-කාලගෝට්ටි දැන්)

අනා අරූනා අ රෑං කටුස්සා
අලගෙඩි බලගෙඩි කලේට විද්දා
වටපිට බැලුවා තණකොළ කෑවා
තනපට පෙන්නා Trending ආවා
චස් පිට බක් බක් ලැව් ගිනි ලැව් බලලා කියපන් ආ

කැත්තක් අරගෙන වත්තට යනකොට
පෙත්තෙක් ඉදගෙන කජු කනවා
දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
පෙට්ටගමත් විකුණන් කනවා

ආටක නාටක වෙපට සුන්ගන් කෝඩි අල්ලප්පන්
බං බං බුරියන්
ඔක්කොම නරියන්
සාරිය අස්සෙන් බැලුවයි බුරියන්

වෙනස් උනේ මන්
වෙනස් උනේ මන්
දැක්කට කාලගෝට්ටි අස්සට යන්නෑ මන්
වැස්සට තෙමුනට පිස්සෙක් නෙවෙයි මං
කාලගෝට්ටි දැන් කාල ගෝට්ටි දැන්

වෙනස් උනේ මන්
වෙනස් උනේ මන්
දැක්කට කාලගෝට්ටි අස්සට යන්නෑ මන්
වැස්සට තෙමුනට පිස්සෙක් නෙවෙයි මං
කාලගෝට්ටි දැන් කාල ගෝට්ටි දැන්

බං බං බුරියන්
ඔක්කොම නරියන්
සාරිය අස්සෙන් බැලුවයි බුරියන්

වෙනස් උනේ මන්
වෙනස් උනේ මන්
දැක්කට කාලගෝට්ටි අස්සට යන්නෑ මන්
වැස්සට තෙමුනට පිස්සෙක් නෙවෙයි මං
කාලගෝට්ටි දැන් කාල ගෝට්ටි දැන්

දැක්කට කාලගෝට්ටි අස්සට යන්නෑ මන්

(කාලගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි දැන් කාලගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි ගෝට්ටි දැන්)

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply