හද සැනසෙනවා | Hada Sanasenawa by Rookantha Gunathilaka
හද සැනසෙනවා රෑ තරු යායේසිත නලවනවා විසිතුරු ලීලේපායන්නකො ආයේ මේ මහ රෑ යාමේමගෙ රන් සුදු රන් සඳ පානේ හද සැනසෙනවා රෑ තරු යායේසිත නලවනවා විසිතුරු ලීලේපායන්නකො ආයේ මේ මහ රෑ…
The biggest collection of Sinhala song lyrics.
හද සැනසෙනවා රෑ තරු යායේසිත නලවනවා විසිතුරු ලීලේපායන්නකො ආයේ මේ මහ රෑ යාමේමගෙ රන් සුදු රන් සඳ පානේ හද සැනසෙනවා රෑ තරු යායේසිත නලවනවා විසිතුරු ලීලේපායන්නකො ආයේ මේ මහ රෑ…
හැමදාම හිතගාව රැදුනහමඔබ මව හදුනාවී ඉදුරාමහැමදාම මම වෙනස් වේවිවැඩිය වැඩිය ආදරේ දෙමිඔබේ හදට මා තුරුල් වෙවීසුළං වගේ ඉතින් එබෙන්නෙමි සාගරේ ජලෙන් පිරී එතේඅහස් කුසේ රහස් බොහෝ ඇතේඅපේ සිතේ ඔබයි මමයි…
මනසෙ දොරගුළු කඩාලාආදරේ කල ඔයාමිරිඟුවක් වෙයි කියාලානෑ දැනන් හිටියෙ මාතරහක් නැතේ මගේ හිතේඅදටත් ඔබ කෙරේ නොඑනා දුරක සිටියත්මාගෙ දෑසින් සැඟවිලාහැරිලා නැවත එනකල්ඔබගෙ මත්තේ හිඳිමි මා තවමත් රූපෙ ඔබගේරහසේ මම තියාමොහොතක්…
උන්නා එක ගංගාවක රන්වන් පුංචි මාළුවෝඋන් කී මේ කතන්දරේ අක්කේ දැන් අහන්නකොඅක්කා වගේ රූපෙන් යස මල් මල් මුතු කුමාරිකාකැන්දන් යන්න ආවලු අහසේ හිරු කුමාරයා ඒ කතන්දරේ හිරු කුමාරයා වාගේ කවුරු…
මා අහසේ ලියූ දේපෙනුනෙ නුඹට විතරමයිමා සුළගට කියූ දේඇහුවේ කවුද නුඹ තමයිඑහෙව් නුඹට නොදැනුනේනුඹට දුන්නු හිත තමයිමගේ කියා මට තිබුනේඒ එක හිත විතරමයිවිතරමයිවිතරමයීවිතරමයී ප්‍රාර්ථනා මහ කන්දේකළුවර පාමුල උන්නේ මංනුඹේ නුරා…
දඟකාර හීනේයොවුන් වසන්තේහැඟුමන් මාගේඔබයි මවන්නේදඟකාර හීනේයොවුන් වසන්තේහැඟුමන් මාගේඔබයි මවන්නේ දෙනෙතේ සරන්නේඋමතුවකින් වාගේආත්මයෙන් ආත්මයේ මංඔබමයි පතන්නේඋමතුවකින් වාගේආත්මයෙන් ආත්මයේ මංආත්මයෙන් ආත්මයේ මං අත්වැල් බැඳන්ඔබ හා ආදරෙන්හැමදාමත් පෙරුම් පිරුවේ මංඅත්වැල් බැඳන්ඔබ හා ආදරෙන්හැමදාමත්…
හද සාගරේපැතුමන් පුරා සුසුමන් සලාඇය වෙන් වුණා හද සාගරේමත ඈ හදේහසරැල් නගා සුසුමන් මකාසිටිතැයි සිතා හද සාගරේ සිටිනා විලාසේ ඈ අඳුරේදකිනා විලාසේ මද්දහනේකඳුලැල් පිරීලා නෙතුකැන් ගිලීඈ ආවේ හද සාගරේපැතුමන් පුරා…
නොපෙනෙන සේ රැඳීඑක මොහොතක් හරිඔබ දැකගන්න ලැබුණොත් යළි නෙතු කඳුලින් පෙඟීඇති හිස්තැන් මැකීජීවත්වෙන්න මට ඒ ඇතීඅන්සතු ඔබ තරම්ලෙංගතු හදවතක්අමතක වෙන්නෙ නෑ කිසිම දාමට ඔබ නැති හෙටක්නොගෙවෙන කල්පයක්එය මට වැඩිය ඔබ…
හිරු නැඟෙන්නේ කඳු අතරින්ඔබේ රැස් අරගෙනවැසි වැටෙන්නේ වළාකුලින් සීතල අරගෙනපොළෝ තලේ පුද ලබන්න සුවඳ පඬුරු බැදපහදා ගන්නට සිත අපේ ඔබේ පිහිට යැද හිරු සඳු අතරේ බබළන රැස් පැතිරේලබනා ඔබේ කරුණා…
හැමදාමත් ලඟින් ඉන්නකිසිදා මා හැර නොයන්නකිසිදා මා හැර නොයන්නහැමදාමත් ලඟින් ඉන්න කුරුළු වෙසින් ඉගිල යන්නතිසැල් අහස සිසාරන්නඔබ රිසි නම් කුරුල්ලන්ටගී කියන්න කවි ලියන්නඒත් මගේ රත්තරනේකිසිදා මා හැර නොයන්න සෙනෙහෙ සලන…