April 2022

නුඹ කාටදෝ ආදරේ | Numba Katado Adare by Damith Asanka

නුඹ කාටදෝ ආදරේසරසවියෙ මල් අතරෙදිනුඹ කාටදෝ ආදරේ රුදු බඹරුන් පිරීමල් උයනේ සැදිසුළගේ පියාපත් විදාමල් ලෝකයම රවටලානුඹ කාටදෝ ආදරේ හෙට දවසක් උදානුඹ සළු පළදලාසරසවියෙන් යයි හී මිදීඋදහාසේ යයි ඔබ රැදීනුඹ කාටදෝ…

නුවරඑළියෙ සිසිල් බවයි | Nuwara Eliye Sisil Bawai by Damith Asanka

නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬලමහවන්නියෙ විරල බවයි විටකදි හද මඬලකොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬලඅනුරපුරේ සමාධියයි විටකදි හද මඬල ගාලු කොටුවේ බැම්ම වගේ රැකවරනය දුන්නාඋණවටුනේ වෙරළ වගේ සුන්දර බව…

මේ තරමට වේදනා | Me Tharamata Wedana by Damith Asanka

මේ තරමට වේදනාදැනුනේ ඔබේ ආදරෙන්වෙන්වී ගිහින් මාගේ සුදු හංසියේනුඹයි නේද මා තව ලං කලේ මේ තරමට වේදනාදැනුනේ ඔබේ ආදරෙන්වෙන්වී ගිහින් මාගේ සුදු හංසියේනුඹයි නේද මා තව ලං කලේ දුරින් ඈත…

මාගේ ගැමි ජීවිතේ | Mage Gami Jiwithe by Damith Asanka

මාගේ ගැමි ජීවිතේ අතැර කොළඹයි ගියේකොළඹ රුදුරුයිද මා දැක්කේ ඊයේ උදේදූලි කුණු පිරුණු නගරේ රැඳිකාට කියනෙම්ද මේ දුක පොදිකව්රුවත් නෑනේ හිතවත් මගේයන්න හිතුණා ගම් බිම් බලා මම ඉන්නේ දැන් රෑට…

ඌරුජුවල් | Urujual by Shan x Rachchy x MinnyMe [2022]

ගිනි රස්නෙ මහපාරෙ පාගලාඅපිට සැප වෙනා දුක පට්ට ආතල් ආසිංහල තෙරියුම් Other Language තේර ඉල්ලඅඩෝ නටපන්ඩෝ Brother මෙහෙ වාරෙල්ලා අපායට යමු කිව්වත් යං යං යං යංමොන මරාලෙට අඬගැහුවත් යං යං…

මාරුතේ | Maruthe by Ridma Weerawardena ft. Raj [2022]

මාරුතේ හමනා මේ තුරු සිහිලෙන් වස්සානේජීවිතේ දැනෙනා මේ හැගුමන් නිල් වරුසාවේ නීල දෑස බලලාහීනේ දෑත පටලාමාගේ වෙන්න පතලාආදරෙන් වෙලා රහසින් මා පෙම් කරනානෙත් හොරැහින් ඉගි මරනාමොහොතින් මහොතක් ගෙවෙනාකාලෙට හිමිකම් කියනා…

කෙටි කාලයේ | Keti Kalaye by Damith Asanka

කෙටි කාලයේ පෙම්වතෙක් වෙලාවැඩි කාලයක් දුක් වින්දාඒ කාලයේ ආදරේ කලේමුළු හදවතින් නිසා විදිමි වේදනාකෙටි කාලයේ පෙම්වතෙක් වෙලා සඳක් වගේ ඔයා ඒ ටික කාලයේසිහිලස මට පෙන්නුවාසැනෙකින් සැගවී ගියාපනමෙන් කල සෙනෙහෙ සුවදයිජීවිතේ…