මේ තරමට වේදනා | Me Tharamata Wedana by Damith Asanka

මේ තරමට වේදනා
දැනුනේ ඔබේ ආදරෙන්
වෙන්වී ගිහින් මාගේ සුදු හංසියේ
නුඹයි නේද මා තව ලං කලේ

මේ තරමට වේදනා
දැනුනේ ඔබේ ආදරෙන්
වෙන්වී ගිහින් මාගේ සුදු හංසියේ
නුඹයි නේද මා තව ලං කලේ

දුරින් ඈත වෙන්වීලා ඔබ හා මෙමා
ලගින් උන්නු පෙර මතක බොඳවී ගියා
ලංවෙන්න සැනසෙන්න පෙරුමන් පුරා
වෙන්වී ගියේ කොහොම කඳුලක් තියා
නුඹයි නේද මා තව ලං කලේ

ඔබේ ආදරේ සුවඳ මට ලංවේවි
හදේ මතක මා දෙනෙත් පාරයි යළි
හමුවෙන්න සැනසෙන්න පෙරුමන් පුරා
තවත් කොහොම රවටන්නේ මගේ හිතම මා
නුඹයි නේද මා තව ලං කලේ

මේ තරමට වේදනා
දැනුනේ ඔබේ ආදරෙන්
වෙන්වී ගිහින් මාගේ සුදු හංසියේ
නුඹයි නේද මා තව ලං කලේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *