පාලොස්වක සඳ | Pasaloswaka Sanda Dakkata by Damith Asanka
පාලොස්වක සඳ දැක්කට හිත පිරෙන්නේ නෑඒ ලස්සන පුංචි රුවට හිත මකන්න බෑආල කතන්දර කිව්වත් හිනාවෙන්නේ නෑඅනේ නගෝ පෙම්බර හිත නවත්තන්න බෑ හමුවෙනවා හමුවී අප හිනැහෙනවාසංසාරේ කොතැනක හෝ සෙනෙහස ලියලනවාපෙම්වතෙකුට පෙම්වතියක්…