මියැදෙන්න පෙර | Miyadennata Pera by Damith Asanka

මියැදෙන්න පෙර ආයේ එකම වරක්
දැකගන්න ඔබ එන්න එය සැනසුමක්
වුනදේ වුණා හඬලා දැන් නෑ පලක්
ඔබ ඉන්න සතුටෙන් මගේ ජිවිතේ අරන්
මේ රිඳුම් ඉකි ගසා ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා ඔබ ගියා ඔබ ගියා

මියැදෙන්න පෙර ආයේ එකම වරක්
දැකගන්න ඔබ එන්න එය සැනසුමක්
වුනදේ වුණා හඬලා දැන් නෑ පලක්
ඔබ ඉන්න සතුටෙන් මගේ ජිවිතේ අරන්
මේ රිඳුම් ඉකි ගසා ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා ඔබ ගියා ඔබ ගියා

හිනහෙන්න කාරණා දහසකුත් ඇතත්
රිදවන්නමයි හිතුවේ ඔබ මා තවත්
සැනසෙන්න දුන් පැතුම් අරගෙන යළිත්
හිතකින්ද හැර ගියේ සොඳුරියේ කියන්
මේ රිඳුම් ඉකිගසා

දුර යන්න හැකි වුනත් මා හැර හුඟක්
ඔබ නැතිව යන්න බෑ මට පියවරක්
හැමදේම නැතිවෙලා තනි උනු බවක්
නෑ කවුරුවත් දන්නේ ඔය හිත තරම්
මේ රිඳුම් ඉකිගසා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *