ඌරුජුවල් | Urujual by Shan x Rachchy x MinnyMe [2022]

Sinhala song lyrics with music notes illustration

ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙහෙ වාරෙල්ලා

අපායට යමු කිව්වත් යං යං යං යං
මොන මරාලෙට අඬගැහුවත් යං යං යං යං
ඌරුජුවල් ඇති එවුං සිට නියපොත්තෙ
වාංග මචා ශපාන් එකේ ඉමු අපි ඒනම් යං යං යං යං

ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ.
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා

මෙහෙ බරටම කෝලහාලෙ, පිටින් බැස්සට කාරි නෑ ඩෝ මීක් කිව්වොත් Sorry පුතේ ගහල දානවා මහපාරේ,
අනවශ්‍ය ප්‍රශ්න දැම්මොත් කන්ඩම් වෙන්නෙ Random people වගෙ උන්ට බොරු සෛල දෙන්නෑ අපි මොකා උනත්

ශුවර් නෑ බං අදකාලෙ පාරෙ කාක්කො පිරිලා
සීයක් ආවත් ආපේ එවුන් යන්නෑ ලොවෙත් හැරිලා
Capacity නොදන්න උන්ගෙන් ගේම ඉල්ලලා නිස්කාරනෙ යන්න එපා මැරිලා මෙහේ වැඩ තියනවා පිරිලා.

බොනකොට ලොම්පේට් යනකං බොනෝ
අපි කොහෙගියත් බුදුසරණින් යාලුවො සලකනෝ
සිංහලෙන් කිව්වම එකපාරක් අහපං ගොනෝ,
ඇහුවොත් අපෙ Historyය බොලා ලොවෙත් වහ කනෝ

තනි කුණඩවාලෙ මල පැන්නොත් ලේසි වෙන්නෑ
අඩි පුඩි ගැහුවට දෙක දැම්මට බොලා වගේ වීසි වෙන්නෑ
කරකාරෙට ගත්තට උඹේ බාරි උඹේ දාසි වෙන්නෑ
තේරුම් ගනිං කොට සායට හැම ගෑනිම වේසි වෙන්නෑ

අපි නෑ ගූනං පාගන්නෙ, පොඩි වලි නෑ දාගන්නෙ
අනවශ්‍ය වැඩ නිසා නෑ නරකනාම ගාගන්නෙ
ආ පාරෙ නෑමං හරවන්නෙ , contract දීලා මරවන්නෙ,
හොඳ ප්‍රාන්තවල බෑහැපු උන්ට නෑ ගෝතයො දිරවන්නෙ

Imported High Quality බඩු මේවා
සැප නොදේ අතගෑවොත් Next Level නඩුමේවා
Buy & Sale Fix Price මේහේනෑ බං අඩුම ඒවා
බොලා තාම දැක්කෙනෑ ඩො එලිවෙද්දියිහොඳම ඒවා

ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා

අපායට යමු කිව්වත් යං යං යං යං
මොන මරාලෙට අඬගැහුවත් යං යං යං යං
ඌරුජුවල් ඇති එවුං සිට නියපොත්තෙ
වාංග මචා ශපාන් එකේ ඉමු අපි ඒනම් යං යං යං යං

ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply