October 2022

නිර්වාණේ | Nirvane by Chey 9 ft. Enza [2022]

තාමත් හොයනවා ලැබුනේ නැති නිර්වාණේ නන්නාදුනන මාවතේ මංපස්සේ මං දන්නේ අතරමං වෙලා නිර්නාමික මාවතේ දැන්මගේ හදවත කැඩිලා, තැලිලා, පෙළිලා අනන්ත දේවල් වෙලාම දැන්අන්තිමේ මට මම විතරයි කවුද අපිට මොනාද කරේ…

නෙළන්නට | Nelannata Gihin Pala by Rookantha Gunathilaka

නෙළන්නට ගිහින් පල වැලගෙනෙන්නම් ඉතින් බරටමඅනේ දරුවනේ නාඩන් කියූ අම්මලාසත් සමුදුරෙන් එහා බැසගෙනසිත් තොසින් නොවේ මැරි මැරිකප්පරක් කිළිටි වුන් ළඟ – වැටී උල උලා මහ එවුන් ඇවිත් එතකොටඅත් දෙකින් අරන්…

නංගේ නගන්න | Nange Nagana Mal by Rookantha Gunathilaka

නංගේ නගන්න මල් සිනා හදේ පිපෙන මල් ලතාජීවිතේ පුරාම ආදරේ සොරා ගනී ඔබේ යොවුන් වියේ යොවුන් කතාසිනා නගන්නේ කාටදෝ හිතේ තියෙන්නේ මොනවදෝහැමදාම මේ වගේම ඇයි උදෑසනේ ඕනදෝ මගෙන් සෙනේ බිඳක්…

ස්කුබි-ඩූ | Scooby Doo (Theme Song) by Gaminda Priyaviraj

වෙඩි වගෙ නිතරම රෙඩි පිට සිටින්නේඅපි බැල්මෙන් හොල්මන් දිවියන් කරන්නේ කොහේදකොහේදකොහේදහොල්මන් තියෙන්නේකොහේදහොල්මන් තියෙන්නේ ආ වා ඕ න් නස්කූබි ඩූ බිඩූස්කුබී ඩූ බී ඩූස් කුබී ඩූ බි ඩූ සද්ද බද්ද බොරු…

නෞකා එලි | Nauka Eli Niwena by Rookantha Gunathilaka

නෞකා එලි නිවෙනා රෑමුහුදේ රළ කැළඹෙන රෑතනි වී ක්ෂිතිජය අඳුරේහිඳිනා පිළිරුව මම දෝ සුසුමෙහි සුළඟට සැලි සැලි හිත වෙවුලාමම ඉකි බිඳිනෙමි ගිනිසිළු පද අවුලාසිවුසිය ගව් දුර ගොඩ බිම කොතැනක හෝපෙම්…

මුතු මුතු පිණි | Mini Muthu Pini Kata by Rookantha Gunathilaka

මුතු මුතු පිණි කැට පොළොවට වැටෙනා වෙලේසිතු සිතු විලසට ගහකොළ වැනෙන රඟේතරුමල් අහසේ නිවි නිවි දිලෙන පැයේදෙව් පුතු ඉපදීලා සුබ මංගල්ලේ නත්තල් කාලේ ලෝකය බබළවමුසාමය සමගිය සිත් තුළ පතුරවමුසිතෙහි කැත…

මද සීත නල රැල්ල | Mada Seetha Nala Ralla by Rookantha

මද සීත නල රැල්ල දැඟලිල්ල පාකැළඹිල්ල දී දසත විසිරී ගියාසිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරීපෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා ඔය බැල්ම දෙන කැල්ම සුර ගීත පාසුරතල්ම බව පේන රහසක් කියාදුක කැල්ම නැතිවී…

නීල කඳුගැටේ | Neela Kandu Gate by Raini Charuka ft. Gayan

නීල කඳුගැටේගේන නිදහසේමතින් මත් උනාකුලුඳුල් ආදරේ තුරුණු මල් වියේසුවඳ මල් පිපීලොවට දෙයි සුවේලස්සන ජීවිතේ නොදුටුව පෙම් ගංගානෙත් ඉවුරේ හංගාමසිත කලඹනවා ග්රීෂ්මයෙත් සුව කැන්දාවසන්තයක් කර පින්නාසිසිල ගෙන එනවා එනවා රන් තරු…

නිම්තෙරේ | Nimthere by Ayeshmantha ft. Zany Inzane & Shehara

ඔබ මා හද බැඳුනාදුටු දා සිත මාආයේ කිසිදා හමු නොවෙනාලෙස මා සිත බිඳුනාඔබ මා හද බැඳුනාදුටු දා සිත මාආයේ කිසිදා හමු නොවෙනාලෙස මා සිත බිඳුනා දුරස් වුණා වේගෙන් ඇස් පිල්ලමේඇරයුමක්ද…

මේ දිගන්තයේ | Me Diganthaye by Rookantha Gunathilaka

මේ දිගන්තයේ මල් වසන්තයේඈ නිසංසලේ මා නිසංසලේනිල් ගුවන්ගැබේ පායනා සඳේදන්නවාද ඒ පෙම් කතන්දරේ සිත නෑ කියන්නෙ නෑ ගත බෑ කියන්නෙ නෑඇය හාදු දෙන්නෙ නෑ ඈට තෙරෙන්නෙ නෑසිතුවැල් රැඳෙන්නෙ නෑ නෙතුවැල්…