October 2022

දිය ඇල්ලට බෑ | Diya Ellata Ba by Nelson Vass

දිය ඇල්ලට බෑ මහවැලි ගංගාවට බෑමගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑමහ වැස්සට බෑ ඉන්දීය සාගරයට බෑමගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑබෝතලේ….. මගේ බෝතලේනුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේබෝතලේ….. මගේ බෝතලේනුඹ…

ඉපදෙන්නෙ තනියම | Ipadenne Thaniyama by Nelson Vass

ඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාමජිවිතයට ඇයි මෙතරම්ම තනිකමඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාමජිවිතයට ඇයි මෙතරම්ම තනිකම දූ දරුවො වෙන් වෙලා මවුපියො අඬන තනිකමමවුපියො නැති අසරණ දරුවන්ගේ තනිකමසොයුරු පෙම බිඳී තැවි තැවි…

කෝ ආදරේ | Ko Adare by K Mac, DKM & Master D [2018]

ලෝකේ කැරකෙවීඅපි එක තැන ඉදීමිනිසාම මිනිසා රවටද්දීකෝ කෝ ආදරේකෝ ආදරේ කෝ ආදරේ ගහන් ගියා සාගරේමිනිසා මිනිසාට ගරහන්නේ කෑදරේජාති වාදේ පොසතාගේ පෞත්ගලික කොන්තරේබොරුව තමා විකිනෙන්නේ හෙළුව තමා මොස්තරේ මනුස්සකම නැති සංකෘතිය…

දීපාවලී රෑ | Deepawali Raa by Dharshan Thavaraja ft. Ayashma

දීප දීප දැල්වෙන මේදීපාවලි රාත්‍රියේහිතේ එලිය දෙන දීපයෙන්ඔබ පමණයි චාරු දේවියේ පෝය හදේ එළිය වගේඔබ හිනැහෙන ආල හිතේරැයෙන් රැයටහොර රහසෙන්ඔබ ආ හැටි හීන දිගේ කිරි වෙහෙරට මල් පුදලාඔබ එන විට…

සීමා මායිම් කඩා | Seema Maayim Kadaa by WAYO x DADDY

මේ යන ගමනේනැවතුම කොතැනානොදනිමූ සදාකොහේදෝ කියා එක හුස්මක යා වෙලාහැගුමන් අතුරාවිදිමු ආදරේහැම ජීවිතේමආදරෙන් සතපා තියාහැගුමන් ගවසාසරසාඑක් වී බැදී සීමා මායිම් කඩානිදහස් ලෝකෙ කරාමනුසත් නාමෙන් සිත් සනසන්නා සංකා ප්‍රේමෙන් නිවාසිවිසල් සාමේ…

ඉපදුන දා පටන්ම | Ipaduna Da Patanma by Nelson Vass

ඉපදුන දා පටන්ම ආදරයෙන් මා හදාවැඩූ බව ලොව මට කිව්වාදැනගත්දා පටන්ම අනුන්ගේ බස් නිසාඔබෙන්ම අහන්න හිතුණා මා ඔබේ පුතු නොවේදහැදු වැඩුවා පමණද කියන්න මගේ සුදු අම්මාලෝකය බොරුයි නේද කොච්චර ඔබ…

නිල් තරු නෙතු | Nil Tharu Nethu by Rookantha Gunathilaka

නිල් තරු නෙතු හිනැහේමේ සුන්දර රැයෙහි දිලීසිත සතුටේ කිමිදීලාඔබ මා වෙත යාවීලාආදරේ මල් වරුසා ඇද හැලෙනා පෙම් සිතුවිලි පිබිදේමේ මංගල රැයෙහි දිලීතරු රෑනක් පායාලාමල් යායක් පීදීලාආදරේ මල් වරුසා ඇද හැලෙනා…

නිදි නැති රෑ | Nidi Nathi Raa Yame by Rookantha Gunathilaka

නිදි නැති රෑ යාමේ ගීතය ගැයුනාවේමට හිමි යාත්‍රාවේ ඔබේ රැය ගෙවුනාවේඅරුතේවිසුළ වළා අතරේ මුව දොර පෙනුනාවේ දහසක් අවුරා කළුවර ආ දා ඔබේ නෙත් හිරු මඩලේඑළිය ගලා ආවාදහසක් පිටුපා තනිකර ගිය…