මගේ පුතා රජා කියා | Mage Putha Raja Kiya by Nelson Vass

Sinhala song lyrics with music notes illustration

මගේ පුතා රජා කියා ඔබේ කර උඩ තියා
යන යන තැන අරන් ගියා මගේ සිහසුන දරා
ඔබේ කර උඩ මම ගිය තැන් පසු කරමින් මෙදා
යලි නොඑනා ගමන ගියා මගේ කර උඩ ඔයා

තාත්තේ ඔබට ඇහෙනවාද පුතාගේ හඬ තාත්තේ
තාත්තේ පුතාගේ හඬ ඇහෙන මානේ ඉන්ඩ තාත්තේ

සැප සම්පත් වලින් මාව පුරවලා
ඔබේ කිරුල මට දීලා ඔබ ගියා
ඔබ නැති ලොව මට රජකම
මොටද කියා සිතෙනා විට
දරන්ඩ බැරි හිතේ දුකට කෑගහලා ඇඬුනා

තාත්තේ ඔබට ඇහෙනවාද පුතාගේ හඬ තාත්තේ
තාත්තේ පුතාගේ හඬ ඇහෙන මානේ ඉන්ඩ තාත්තේ

ළඟින් ඉද්දි ඔබේ අගය දැනුනේ නෑ
ඔබේ ඔවදන් පිළිපදින්න හිතුනේ නෑ
ඔබ කළ කී දේවල් වල අගය හිතට දැනෙනා විට
දරන්න බැරි හිතේ දුකට කෑගහලා ඇඬුනා

තාත්තේ ඔබට ඇහෙනවාද පුතාගේ හඬ තාත්තේ
තාත්තේ පුතාගේ හඬ ඇහෙන මානේ ඉන්ඩ තාත්තේ

neel warnakulasuriya,non stop sunflower,derana sun flower,bakamuna sunflower,derana non stop,bakamuna non stop,sunflowers old,sunflower,nelson vaas,sunflower nonstop,best non stop,sun flower,all right nonstop,sunflower non stop,best sinhala song,ipaduna da patanma,attack showe,bakamuna show,bakamuna ground,new songs,oruwe nagala,musical show,bakamuna derana,diolog mega wasana,non-stop,new band,sirasa musical show,femous band,flash back live

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply