July 2023

හිතවන්තී | Hithawanthi by Dhyan Hewage & Pasan Liyanage

සිත් මානෙ ගෑවී ඇවිත්මල් යාය පාවී ගිහින්බොඳ වීද ඒ රූ සොවින්මත් වීද ඒ පෙම් බිඟුන් නීල නෙතු මානේ සිනා පෑ ලවන්කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන් හීන හිත දවනාමගේ ලඟ අදරේ…

කීව දේවල් | Keewa Dewal by Sewwandi Sachinika ft. DILU Beats

හැකිනම් මම සිටීනෙමිමේ කාලයේ රැදිලාදැනටත් මා ඔහු කෙරේ වූආලයේ බැදිලා කීව දේවල් හීන වේනම්අවදි නොම වේ මානුඹ සදේ නම්නුඹේ හදේ මංවළාකුලු සේමා විදිනා හිදිනා යාමයේවිදිනා විදිනා ජීවිතේදැනිලා දැනිලානෑ තැවුල් මටනෑ…

Tracka Panapu Heenayak by Dinesh Gamage X Hana Shafa

ට්‍රැක පැනපු හීනයක්දුක මරපු ලෝකයක්අපිට නෑ සෝකයක්සංවේගයක්සංතාපයක් // සතුට විතරයි උරුමඔට්ටු නෑ පෙර කරුමකිට්ටු වෙයි සැප පරමඅද හෙටම ලග ලගම // ට්‍රැක පැනපු හීනයක්… මේක ලොකු ට්‍රිප් එකක්නෑ මෙතන ට්‍රික්…

දඹුලු සුළඟ | Dambulu Sulanga by Dilshan G ft. Tharindu Damsara

රෝස පෙති වල පාට මැකුණාලිවූ කවි පද බොඳව පෙනුණාකඳුළු හැමවිට වැටුණු තැන් වලඅහිංසක මල් හීන පිපුණාඅයිතියක් නැති අයිතියක් ගැනහිතේ හරියට හීන තිබුණා නුඹේ නෙතු ගැන ලිවූ කව් ගී පිරුණු කඩදහි…

ප්‍රේම මුද්‍රාව | Prema Mudrawa by Ishan H ft. Tharindu Damsara

බමන තුරුපත් සෙලවුණත්මදනලක් හා නැලවුණත්නොයයි සියොතුන් වළාකුළු විත්සුළඟ සැඩයැයි නම් කළත්ඇය නොඑන බව සැළවුණත්රතු රෝස මල් මැළවුණත්අප්‍රකාශිත බලා හිඳුමකිප්‍රේමයක් යැයි නම් නොලත් ගුහාගත සිත වන වැදී සැඟවීඅවර්ණව මල් පෙති හැලෙයි…

බෑන සමනළේ | Baana Samanale Indapan by Tharindu D

කැලණි ගඟේ ඔරු බලන්නබෑන සමනලින් බහින්නසීත ගඟුලේ බැස ඇවිදින්ගං දිය තුල කිමිද එන්නසමනල් ගිරි මුදුන් නමැදසමන් පිහිට රැගෙන ඇවිත්ගං ඉවුරේ ලෑලි ගෙවල්අතර බෙදා දී හිඳින්න මහ සයුරට තව දුර නෑගැඹුර…

මා අමතක වී | Maa Amathaka Wee by Chamara Weerasinghe

මා අමතක වී යාවීදුරු රට ගියදා නුඹ මා හැරදාමා අමතක වී යාවිකාලය හිමිහිට පියඹාවීකෙදිනක හෝ අප හමුවේවී ලොවට හොරා සැඟවී රහසේසැනසුනි නම් මා නුඹ තුරුලේමගෙන් නොලද රැකවල් මැද්දේපාළු කියයි නුඹ…

ඇස් තොල් සේදිලා | As Thol Sedila by Randhir Witana [2023]

දග කරනා නෙතිනාබද පද්දා හර්දේ ගිල්වන්නාසද මිදුලට ආවාතරු අල්ලේ පාඈ නලවන්නාමන බදිනා රුවිනාවිල කලඹා දිස්නේ පාවෙන්නාවැලි කතරට ආවාදිය ඇල්ලේ පා මා නහවන්නා ඇස් තොල් සේදිලාදෑලේ සිරවෙල තරු කැටයේ මියෙනාමද අදුරේ…

ප්‍රේමයේ සෘතුවේ | Premaye Irthuwe by Kasun Kalhara [2023]

ස්වේත හීනෙක දැවටෙනානිහඬතාවය කෙළවරේඅන්ධකාරය බිඳීයළිත් අපහමුවේවීප්‍රේමයේසෘතුවේහමුවේවීආදරේ මුසු වූණමධුබඳුන් ඉතිරුනනුරාගී චුම්බන දාහසක්දෙතොල් මත තවරාප්‍රේමයේසෘතුවේ…. හමුවේවී…//ස්වේත හීනෙක වසන්තේ මියැදුනමිලින මල් කොඳුරනආදරේ පවතින මොහොතක්ආයෙමත් ළංවීප්‍රේමයේ සෘතුවේ …. හමුවේවී…// written by Charith Senadheera kasun…