July 2023

මල කඩ කඩ | Mala Kada Kada by Dinesh Gamae ft. Kaizer Kaiz

මල කඩ කඩ පාරේ ආවේමල කඩ නැති ආලේ මගේනුඹයි මගේ පරම නිධානේ නෑනා නුඹ නැනේ අනේහෝරා කටු හෙමින් ඇනේහුස්ම ගියත් සැපයි දවාලේ මාවත් හිර වූවාදෝ මේ හැන්දෑවේආලෙන් බර දෑසක් වැසුනාමංමාවත්…

ගිම්හානයේ පාවෙලා | Gimhanaye Pawela by Samantha Konara

මං තාම වා..රු ගන්නේ – මල් හීනයේඔබ දුන්නු පැතුමන් හින්දයි – මුළු ජීවිතේඔය නෙතට කදුලැල් දුන්නේ – මං ජීවිතේඔබෙ හීන රජ කරවන්නයි – මා සැරසුනේසවනේ තාමත් රැදුනේ – ඔබගේ වදනයි…

රූ ධාරී | Roo Dhari by Dilki Uresha [2023]

මා දෑ දකී ඒ රූපේ මා හර්දේ ශෝබන ගංගාවෑහේවී ආලය හංගාදෑසින් පානා හී සැර යැව්වා මකරන්දේ සාරය ගිල්වාආශාවේ මා සිත දල්වාසේයාවන් ඔබගේ මං සෙව්ව්වා පායාවී සද ඔමරීඒ යාමේ තරු ඇඹරීරූ…

කැකුලි | Kakuli by Costa x Tikx Kooda [2023]

තවරන්නට මාල කරේ මන්සෙව්වේ කැකුලියක් බැද්දගමින්මම එන්නේ පස්සෙ දෙරෙන් නම්ඇයි බලන් ඉන්නේ නුබ ඉස්සරහින්, හිනාවෙලා දාන නුබේ බේගල්කට ඇරියොත් කිව්වේ නුබ කේලන්කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑඒක හින්දා තොට මාව…

සිතිවිලි නිම්නැති | Sithivili Nim Nathi by Sandeep Jayalath [2023]

සිතිවිලි නිම් නැති කළඹවනාසුසිනිදු හුස්මක පහස දෙනාහසගන ඇසි පිය ගසන පමානෙතු තිර පැටලෙන ලගට වෙලා ආයෙත් ආයේ දෑසින් දෑසේසිහින සරා සදතාලෙන් තාලේ හීයෙන් හීයේසලිත කලා ගත….// ලග දැවටෙන තැවරෙනඋමතු නුවන්…

සරුංගලේ | Sarungale by Ridma Weerawardena ft. Nipuni Herath

ආදර පවනයි සිත්මල පොපියයිජීවිත කතරයි බාධක පවුරයි ප්‍රේමය සසලයි හදවිල කැළඹෙයිපවනේ හැරයයි නිලඹර පාවෙයි කාලය ගතවී දෙලොවක තනිවීවියරු බසින් අසන්කවුදෝ නුඹ..සරුංගලේ දෑසත් බැඳුනා මුවමල දුටුදාආලය ගැලුවා හදවිල උතුරා ආලය පැතුවේ…

ඔහොම පපුව | Ohoma Papuwa by Sanjeew Lonliyes [2023]

කූඩුවක් හදමු අපි හැමදාම නෑ කළුවරප්‍රශ්න ඵන තරමටනෙ ජීවිතේ ලස්සන බණ පොතක් වගෙයි කරගැට පිරුණු අත් දෙකමට මාව පෙන්නන්නෙ බොර පාට ඇස් දෙක වහන්නට එපා කිසිදාක උඩ බොත්තමඔහොම පපුවක් දකින්ඩ…