April 2025

කැලේ අයිති අලින්ටයි | Nil Thanakola Budintai by Iroshan Madushanka

නිල් තණ කොළ බුදින්ටයිහිතුණු තැනක ලගින්ටයිරැළේ වැටී නටන්ටයිකැලේ අයිති අලින්ටයි..// පුංචි ඇසුයි හොඬවැලයිමහත ඇගයි දළ දෙකයිවදුල මැදින් මතු වෙන කොටකැලෙත් එක්ක ලස්සනයි රන් හිරු රැස් තීරුවයිපුන් සඳ රැස් මාලයයිවනන්තරේ නාවන…

හත් පෙති මල් | Hathpethi Mal by Iman Fernando ft. Dilu Beats [2025]

හත් පෙති මල් වාගේමල් වාරේ නැතුවත්මාව සොයලා තහනම් ඔය ආලේ පහසක් දීලාඅවසන් පෙම මාගේ අඩමානේ හැගුමක්ගාව තියලාතහනම් අගනාවේ ඇයි ලංවීලා හත් පෙත්තෙන් එකක් ඉල්ලාරොන් සුවඳක් හොරෙන් වින්දාමල් රොන්‍ රස වැඩිද…

ශ්‍රියාවේ | Sriyawe by Krishan Karunarathna [2025]

මා… කාටදෝ මනාපයිහිත කීවා මට දැනුණාඑ ඔබයි සනාථයීඈ දෙවුලියන් පරාදයිබෝ මනරම් ඈ සදවන්හිත නිවන හිනාවයී මාගේ ආදරේට උපමා මදි සාගරේලගින් රැඳී හිදින් මගේසීමාවේ දැහැනින් බිඳී ගොසින් මාපැටලී නුරාවේදහසක් හැඟුම් තුළින්…

උකුසා | Ukuza by Smokio ft. Costa [2025]

සිංදුව උකුසා කඩ්ඩෙන් Hawkසූස්ථිය වගේ මට බං Dextrosහන්දිය කහගල Thats next stopවන්ඩිය bouncing like west coast Drugs ඒවා බං nothingSex ඒවා බං nothingChecks එනවා රටින්ගොඩක් චන්ඩි හැබය් බ්‍රෝ උන් බං…

සෙල්ලි සෙල්ලි | Selli Selli by Centigradz [2025]

ඈත ඉඳන් එන්නීමෑත ඉඳන් එන්නීඈත මෑත නොබලා දුවන සෙල්ලි සෙල්ලි සෙල්ලි // ඇස්බැන්දුම් කරන්නියාහොරෙන් හිතට එබෙන්නියාආදර වදන් කියා දුන්නි , හද දුන්නි එයාදුන්නි , වද දුන්නි මෙයා… හදින් හදන පනින්නියාලාමක…

ජෝඩු දාලා යන් | Joodu Daala Yan by Gajindu Fonseka [2025]

අම්මා මාව බන්ඳවන්නහරි කලබලේ අනේ බංමට බඳින්න බෑ දැන්තාම විසිහතයිනේ බංහැබැයි…..එයා මට එයා මටඔයා මට මනාපනම් බං අපි ජෝඩු දාලා යං මේ තිරික්කලේ බංඔයා මට මනාපනම් මං හවසට කැන්දන් යන්නම්…

කෙහෙරැල්ලේ | Keheralle by Dinesh Gamage ft. Shanudrie Priyasad

පායන් ඒ සද නම්නුඹ අයිතී මට නම්මේ හැන්දෑවේ තරු පන්තී මනරම්කිව් පාර හරි නම්මා ඔබේ තුරුලේ මත් නොවී මා මත්වුවාහිස් අතින් මා හා පිරුනාලං නොවී නුඹ ලං වූවාමට හීනෙන් වගේ…