ශ්‍රියාවේ | Sriyawe by Krishan Karunarathna [2025]

Sinhala song lyrics with music notes illustration

මා… කාටදෝ මනාපයි
හිත කීවා මට දැනුණා
එ ඔබයි සනාථයී
ඈ දෙවුලියන් පරාදයි
බෝ මනරම් ඈ සදවන්
හිත නිවන හිනාවයී

මාගේ ආදරේට උපමා මදි සාගරේ
ලගින් රැඳී හිදින් මගේ
සීමාවේ

දැහැනින් බිඳී ගොසින් මා
පැටලී නුරාවේ
දහසක් හැඟුම් තුළින් මා මත් වුනාවේ
රිදුමන් දමා ගොසින් මා සතුටින් සිනාසේ
ලීවා ඉතින් මගේ හිත ඔබටයි ශ්‍රියාවේ

හදේ සොඳුරුම සිත් මානයේ
තැනුවා පෙම් මාළිගේ
මා.. සැමදා.. නුඹටම හද බැදුණා
උරුමයි අපි අපිටම මේ භවේ
මතු දිනකදි අතගෙන යනවා
කැන්දා.. යනවා.. රන් තෝඩු පලන්දා

මාගේ ආදරේට උපමා මදි සාගරේ…

දැහැනින් බිඳී ගොසින් මා…//

written by Krishan Karunarathna

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply