උකුසා | Ukuza by Smokio ft. Costa [2025]

Sinhala song lyrics with music notes illustration

සිංදුව උකුසා කඩ්ඩෙන් Hawk
සූස්ථිය වගේ මට බං Dextros
හන්දිය කහගල Thats next stop
වන්ඩිය bouncing like west coast

Drugs ඒවා බං nothing
Sex ඒවා බං nothing
Checks එනවා රටින්
ගොඩක් චන්ඩි හැබය් බ්‍රෝ උන් බං කටින්

කෙල්ලෝ නං මං ආසම ජාතිය latin
කුට්ටිය ගන්නේ ඩො මං කඩලා නෑ packing
වට්ටිය වගේ පුක අල්ලද්දී අතින්
නාට්ටි නං එපා කොල්ලෝ ෆිල්ම් බැලුව ඇති

සෙල්ලම Nothing! වදන් නම් දෙන්නම් පොත්
කෙල්ලො එන්නෙ දණ නමන් මුදුනේ තියන් දෝත්
කොල්ලො අපිවයි පෙන්නන්නෙ කවුද ඇහුවොත් බොස්
කල්ලිය 44, Gang එක Dope

ඇස් දෙක වහගෙන ඔතනවා මල
වදින තාලෙට හොල්ලනවා ක‍ද
ආ නමුත් ඔරොත්තුයි කොච්චරක් තව
පූදීන්නෙ පින් තමයි පොඩ්ඩයි නම් පව

කෙල්ලො නම් දේශීයයි සල්ලි විදේශීයයි ආසාම
වැලලෙන්න ආස නෑ හිතේ තියන් ආසාව
ඉහලින් තියන් ඉන්නේ දැය, සමය, භාෂාව
සිව්හෙලේ එක්සත් කළා වදන් කලාව

Rapරපර්ණී එළි මවන කේයස්
වන්නම අනභිභවනීයයි තේජස්
නෑ හක්කෙත් නෑ බොක්කෙත් මස්, නෑ වදින්නේ වස්
යක්කුත් නිදාගනිද්දියි නගින්නේ ගස්

මං තාම ඒ කාලේ කොල්ලාමය්
මුල් කාලේ Costa මය්
මං තාම smoka මය්
පාවෙන්න kush පාරක් පුච්චන්න ඔනේමය්
මං තාම හන්තානේ පාවෙන හීනෙමය්
මත්ද්‍රවය දාමේ දැන් හුත්තෝ මං ඔස්තාර් මය්
Bob maarley වගේ බං සූස්ථිය රස්තාමය්
සිංදු හදන එක මගේ බං රස්සාවය්
ආවේ බං මං උඩට හුත්තෝ බං පස් කාලය්

සිංදුව උකුසා කඩ්ඩෙන් Hawk…

Drugs ඒවා බං nothing…

කෙල්ලෝ නං මං ආසම ජාතිය latin…

written by Costa & Smokio

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply