ඔබ ඇයි ඉන්නේ | Oba Ai Inne by Buddhika Ushan

Sinhala song lyrics with music notes illustration

ඔබ ඇයි ඉන්නේ තරහ වෙලා
මට ඉවසන්න බැරිව ගියා
හිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑ
දැන් ගුලිවෙන්න තුරුලට වෙලා

ඔබ ඇයි ඉන්නේ තරහ වෙලා
මට ඉවසන්න බැරිව ගියා
හිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑ
දැන් ගුලිවෙන්න තුරුලට වෙලා

සුන්දර රුවැත්තියේ අවිහිංසක මුවැත්තියේ
සුන්දර රුවැත්තියේ අවිහිංසක මුවැත්තියේ
ඇයි ඔරවන්නේ හොරැහින් බලා
මා රිදවන්නේ නෑ යළි සදා
උතුරන්න ඔය ආදරේ සිපගන්න මේ ජීවිතේ

ඔබ ඇයි ඉන්නේ තරහ වෙලා
මට ඉවසන්න බැරිව ගියා
හිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑ
දැන් ගුලිවෙන්න තුරුලට වෙලා

මල්සර කතන්දරේ පවසන්නද නිරන්තරේ
මල්සර කතන්දරේ පවසන්නද නිරන්තරේ
මං ඉගිළෙන්නේ නෑ ඔබ දමා
ඇයි ඉහිරෙන්නේ කොපුලින් නුරා
පායන්න නෙතු කැන් අගේ
මට දෙන්න ඔය පෙම් සුවේ

ඔබ ඇයි ඉන්නේ තරහ වෙලා
මට ඉවසන්න බැරිව ගියා
හිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑ
දැන් ගුලිවෙන්න තුරුලට වෙලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply