නුඹ නොසිතු ලෙසින් | Numba Nosithu Lessin by Hector Dias [2021]

Sinhala song lyrics with music notes illustration

නුඹ නොසිතු ලෙසින්
හිද යන්න ගිහින්
සිත සිතන ලෙසින්

විදවන්නද දැන්
දැනෙන සිහිනයද
හරි සීතලයි තාම
ඔබ නැති මා ගාව
හිද ලග පාතින්ම

සදසීතලේ ගීත
ගැයුවාද මන්දා
අපි ආපු මග දිගට
සෙවනැලිම ඇන්දා

සදසීතලේ ගීත
ගැයුවාද මන්දා
අපි ආපු මග දිගට
සෙවනැලිම ඇන්දා

නොදොඩා කිසිත් අපිට
සද ඉදපු හින්දා
සද හිරුට හැන්ගේවී
රැය ගෙවුනු හින්දා

නොහඩන්න සිතුවාට
කදුලක් ඇවිල්ලා
මොනවා කියන්නේද
දෑසින් ගිහිල්ලා

නොහඩන්න සිතුවාට
කදුලක් ඇවිල්ලා
මොනවා කියන්නේද
දෑසින් ගිහිල්ලා

සද අදුරේ ගුලිවෙච්ච
මුදු සුවද ඉල්ලා
ගැලුවාද ගංගාව
ගග මුහුද ගිල්ලා

නුඹ නොසිතු ලෙසින්
හිද යන්න ගිහින්
සිත සිතන ලෙසින්

විදවන්නද දැන්
දැනෙන සිහිනයද
හරි සීතලයි තාම
ඔබ නැති මා ගාව
හිද ලග පාතින්ම

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply