වරක් දැක්කොත් | Warak Dekkoth by Sanka Dineth [2019]

Sinhala song lyrics with music notes illustration

වරක් දැක්කොත් ඈ
රැයෙත් නින්දක් නෑ
සුපෙම් සක්මන් පෑ
සුරම්‍ය සඳක්ය ඈ

වරක් දැක්කොත් ඈ
රැයෙත් නින්දක් නෑ
සුපෙම් සක්මන් පෑ
සුරම්‍ය සඳක්ය ඈ

ගිම්හානෙ හීනේ ඈ පායාලා
සන්ධ්‍යාවේ ආදර රූ මවනා
ගිම්හානෙ හීනේ ඈ පායාලා
සන්ධ්‍යාවේ ආදර රූ මවනා

වරක් දැක්කොත් ඈ
රැයෙත් නින්දක් නෑ
සුපෙම් සක්මන් පෑ
සුරම්‍ය සඳක්ය ඈ

නෙතු මානා
ඉගි පානා
දග දානා සද ඕනා
දිවි දීලා ඔබෙ වේවා සැමදා

ඔබෙ චායා
සද පායා
දුටු සේයා මන මායා
මනලෝලී රුව මා සනසා

හීනේ හැගුම් වස්සන්නා
කොපුල් මත් වෙන්නා
හැගුම් මත් වෙන්න
දෙතොල් ගාවන්න
ප්‍රේමණීය රෑ

ගිම්හානෙ හීනේ ඈ පායාලා
සන්ධ්‍යාවේ ආදර රූ මවනා
ගිම්හානෙ හීනේ ඈ පායාලා
සන්ධ්‍යාවේ ආදර රූ මවනා

වරක් දැක්කොත් ඈ
රැයෙත් නින්දක් නෑ
සුපෙම් සක්මන් පෑ
සුරම්‍ය සඳක්ය ඈ

වරක් දැක්කොත් ඈ
රැයෙත් නින්දක් නෑ
සුපෙම් සක්මන් පෑ
සුරම්‍ය සඳක්ය ඈ

written by Sanka Dineth

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply