සිතුවිලි උයනම | Sithuwili Uyanama by Damith Asanka

Sinhala song lyrics with music notes illustration

සිතුවිලි උයනම පාළු කළා
ඔබ සෙනෙහස් මල් නෙලලා
වරදක් නොකියාම සමුගෙන
යනවාද කඳුලක් මට දීලා

සිතුවිලි උයනම පාළු කළා  

ඔබ සෙනෙහස් මල් නෙලලා 

වරදක් නොකියාම සමුගෙන  

යනවාද කඳුලක් මට දීලා….//) 

(කැටයම් කළ සිහිනෙක හිත රඳවා 

සුවඳක් සේ ඇවිදින්….//) 

සුසුමක් රඳවා සෙනෙහස වෙනුවට 

ඔබ යනවා විගසින්….. 

සිතුවිලි උයනම…… 

(බිඳුණා නම් සිත මා කළ දේකින් 

නිවැරදි කරගන්නම්…//) 

නොකියාම ගියෝතින් වරදක් වී නම් 

කුමක් සිතන්නද මං… 

සිතුවිලි උයනම……

barbie song lyrics,lyrics,barbie girl song lyrics,cupid lyrics,cupid twin version lyrics,barbie girl lyrics,lyrics cupid,im barbie girl lyrics,im a barbie girl lyrics,aqua barbie girl lyrics,i’m a barbie girl lyrics,i am a barbie girl lyrics,feeling lonely,cupid fifty fifty lyrics,fifty fifty cupid lyrics,cupid song,music,barbie song,hopeless romantic,i’m feeling lonely,second chance to cupid,barbie girl song,a hopeless romantic all my life

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply