දීපාවලී රෑ | Deepawali Raa by Dharshan Thavaraja ft. Ayashma

Sinhala song lyrics with music notes illustration

දීප දීප දැල්වෙන මේ
දීපාවලි රාත්‍රියේ
හිතේ එලිය දෙන දීපයෙන්
ඔබ පමණයි චාරු දේවියේ

පෝය හදේ එළිය වගේ
ඔබ හිනැහෙන ආල හිතේ
රැයෙන් රැයට
හොර රහසෙන්
ඔබ ආ හැටි හීන දිගේ

කිරි වෙහෙරට මල් පුදලා
ඔබ එන විට සුදු ඇදලා
ඝණ දෙවියන් ලගදි තමයි
ආල හිතේ මල් පිපුනේ

මැණික් ගගේ රැලි කලතා
එන මුතු කැට කතා කලා
හද පසෙකින් ඔබට තමයි
කොයි දෙවිදුත් සෙත් පැතුවේ

සුභාශිතේ පර කියවා
මං පදනුත් විමසන දා
ඒ කවි කන් තුලම තමයි
ජීවිතයේ මග තිබුනේ

තිරුකුමරා පද පහදා
දිවි මග ඔබ හෙලිකල දා
ඒ අරුතෙහි ඔබම තමයි
ප්‍රේමය මට මුනගැහුනේ

දීප දීප දැල්වෙන මේ
දීපාවලි රාත්‍රියේ
හිතේ එලිය දෙන දීපයෙන්
ඔබ පමණයි චාරු දේවියේ

පෝය හදේ එළිය වගේ
ඔබ හිනැහෙන ආල හිතේ
රැයෙන් රැයට
හොර රහසෙන්
ඔබ ආ හැටි හීන දිගේ

written by Nilar N Cassim

dharshan thavaraja,#dharshan thavaraja,dharshan thavaraja tiktok,dharshan thavaraja song,darshan thavarajah,darshan thavarajah tiktok,darshan thavarajah shakthi tv,darshan thavarajah song,darshan thavaraga,ayashma thathsarani,deepawali,deepawali raa,deepavali,deepawali song,deepawali dance,dipawali,deepavali song,deepavali geet,deepavali songs,darshan,para dige,tv derana,hari tv,kiya denna adare tharam,agra tv youtube channel,sirasa tv

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply