පාවෙන තරු | Pawena Tharu by Master D [2022]

Sinhala song lyrics with music notes illustration

අතෙරා ගන්න බැරි දේ
මට වාවන්න බැරි වේ
කට වහගන්න බැරි වේ
උබ අහගන්න සැර සේද
ඔහෙ පාවෙන තරු එන්න
කට වහගෙන බලු වෙන්න
අනෙක් කාගෙමත් දරුවන්ට

තවද වෙනස් වෙන දේවල් කොලෙකින්
නිතර පෙලෙමින්
වෙනදටත් වඩා විරසකයි අපි හිටියත්
ලගකින්
ඉස්සර දී රිදී උබ හද මෙලඩි
රටට කී විදී උබ හද මඩීවි

බොරුවෙන් වැහෙද්දි දිනමිණ
පිටුවක් නොහැර හිරු දින
තමන්ගෙ පාලුව නිම විය
තනියෙන් නහින්න බිය විය
අරමුණක් හැම දියවිය
අසපුවක් හැම පිරවිය
තනියෙන් සුකන්න සිතවිය
තියාගනින් උබෙ ගිරවිය
තනියෙන් තනි දූපත්
බොදවී ගිය රූපත්
ඉතින් නොම වූම මූටත්
හිතෙ හයිය නැති වූටත්
ඉතින් හිස්තැනක් දැනුණා
ඉතින් හිස් ගොඩක් මැරුණා
තවත් පස් වල වැලුනා
කටවත් නොම දැනුණා

සිහියෙන් නොම වූවෝ
ගිහියාන් නොම වූවෝ
පිපිරී ගෙල සිරවී
වුන්ගෙ කාලය නිමවී

අතෙරා ගන්න බැරි දේ
මට වාවන්න බැරි දේ
කට වහගන්න බැරි වේ
උබ අහගන්න සැර සේද
ඔහෙ පාවෙන තරු එන්න
කට වහගෙන බලු වෙන්න
අනෙක් කාගෙමත් දරුවන්ට

දිනයාක් හැර දිනයාක් තව මග දික්වන බවත්
දැනුණා නවතිනකන් නුබෙ තනියෙන් දුර ගමන්
සගවා තැබු දේවල් අමතක වුනා මහ දියබේ
හැමදා බොන පොරවල් අවනතයි නුවණට වියතේ

අරමුණු වෙනස් වෙනස් තව වෙන දේකින් නැත විවේකෙන් විසම වේවි සුවක් නොදේවි
හිටියත් පේවි ලියුම ඒවි
නුබ දන්නම කෙනෙක් ලග පිළිසිද ගන්න වේවි හිතුවොත් වේවි
ඉස්සරහම ලේ බී ඉස්සරම පේලියේ කවුද මේ බේබි කවුද මේ බේබී

තවද වෙනස් වෙන දේවල් කොලෙකින්
නිතර පෙලෙමින්
වෙනදට වඩා විරසකයි අපි හිටියත්
ලගකින්
තවද දී රිදී උබ හද මෙලඩි
රටට කී විදී උබ හද මඩීවි

අතෙරා ගන්න බැරි දේ
මට වාවන්න බැරි දේ
කට වහගන්න බැරි වේ
උබ අහගන්න සැර සේද
ඔහෙ පාවෙන තරු එන්න
කට වහගෙන බලු වෙන්න
අනෙක් කාගෙමත් දරුවන්ට

written by Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply