බෝඩිමේ ඉදන් | Bodime Idan by Rajith Senaratne [2023]

Sinhala song lyrics with music notes illustration

සිංදුවක් කියන්න කියල හිතාගෙනයි එන්නෙ,
සිංදුවක් කියන්න බෑ මල්ලි මට බනින්නේ,

බෝඩිමේ ඉදන් මම හවස ගෙදර එන්නේ //

ඒ ලෙවෙල් කරන්න කියල බෝඩිමකට යන්නේ,
බෝඩිමේ ඉන්න බෑ තනිකමක් දැනෙන්නේ,
ඕන දෙයක් වෙන්න කියල ගෙදර එන්න හිතෙන්නේ,
ගෙදර ගිහින් ඉන්න බෑ මල්ලි මට බනින්නේ,

බෝඩිමේ ඉදන් මම හවස ගෙදර එන්නේ //

සිංදුවක් කියන්න කියල හිතාගෙනයි එන්නෙ,
සිංදුවක් කියන්න බෑ මල්ලි මට බනින්නේ,

බෝඩිමේ ඉදන් මම හවස ගෙදර එන්නේ //

මාසෙට එක පාරනෙ මම මල්ලියව බලන්නේ,
ඌට ඒක තේරෙන්නැ ඌම මට බනින්නේ
පූරුවෙ කල පවකට මට මල්ලියෙක් ලැබෙන්නේ
මල්ලිල නොලැබෙන්න කියල පිංකමක් කරන්නෙ

බෝඩිමේ ඉදන් මම හවස ගෙදර එන්නේ //

සිංදුවක් කියන්න කියල හිතාගෙනයි එන්නෙ,
සිංදුවක් කියන්න බෑ මල්ලි කට බනින්නේ,

බෝඩිමේ ඉදන් මම හවස ගෙදර එන්නේ //

written by Rajith Senaratne

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply