ඔබ හින්දා නම් | Oba Hinda Nam by Dhyan Hewage & Chamel [2023]

පේන කියනා..අසා නැති හීනෙක මා හා
ඒද නුබ හා…තබා ගිය උනුහුම ඈ හා
ඈත ඇදෙනා…පාලු හිත මා….
තාම දැනෙනා.. ඈම නොරැදී මා හා

පායන්නේ සේයා…එ හීනේ දෝ කාරණා
ආයෙත් මා ඈ හා..වී ආදරේ පාරා ගලා
වෑහෙන්නේ ආශා… පාවී යාදෝ වේදනා
ආලෙන් ඈ මා හා… පෙම් වින්දා ලංවී මෙදා

ඇය හින්දා මං – නුබ නොදකින්නේ නම්
ඇති හින්දා දැන් – නුබ මේ මාවතම මා එක්කමද
සැනසෙන්නේ මං – හද නොතැවෙන්නේ මං
ඔබ හින්දා නම් – යලි විඳිමී සුවය ජීවේ නුඹ නමින්

හේතු මිදුනා…ලියා නැති ගිව්සුම් සේමා
මාද මියුනා…මගේ නැති පෙමකට බැදිලා
පෑව සිනහා…තාම හිත මානේ දැවටේමා
යාවි නුඹ හා…හීනයක දැවටී මා…

පායන්නේ සේයා…එ හීනේ දෝ කාරණා
ආයෙත් මා ඈ හා..වී ආදරේ පාරා ගලා
වෑහෙන්නේ ආශා… පාවී යාදෝ වේදනා
ආලෙන් ඈ මා හා… පෙම් වින්දා ලංවී මෙදා

ඇය හින්දා මං – නුබ නොදකින්නේ නම්
ඇති හින්දා දැන් – නුබ මේ මාවතම මා එක්කමද
සැනසෙන්නේ මං – හද නොතැවෙන්නේ මං
ඔබ හින්දා නම් – යලි විඳිමී සුවය ජීවේ නුඹ නමින්

තාම හිත රිදෙන්නා කඳුලින් – කීව දුක නිවෙන්නා
මාගෙ ලඟ රැදෙන්නා පණමෙන් – ආදරය විඳින්නා

පායන්නේ සේයා…එ හීනේ දෝ කාරණා
ආයෙත් මා ඈ හා..වී ආදරේ පාරා ගලා
වෑහෙන්නේ ආශා… පාවී යාදෝ වේදනා
ආලෙන් ඈ මා හා… පෙම් වින්දා ලංවී මෙදා

ඇය හින්දා මං – නුබ නොදකින්නේ නම්
ඇති හින්දා දැන් – නුබ මේ මාවතම මා එක්කමද
සැනසෙන්නේ මං – හද නොතැවෙන්නේ මං
ඔබ හින්දා නම් – යලි විඳිමී සුවය ජීවේ නුඹ නමින්

written by Buddhi Sandeepa & Dhyan Hewage

Leave a Reply