වෙඩිම | Wedima by Sanjeew Lonliyes [2021]

Sinhala song lyrics with music notes illustration

ඇඳට වඩා අපි පාරෙදි හම්බුනා
අහුමුලුවල අපි හැමදම සෙට් උනා
බෙන්ච් හොය හොය පාර පුරා තැම්බුනා
ගන්ඩ හිටිය මගෙ වෙඩිමට කෙලවුනා

අපෙ ලව් එක පාර පුරා හිට් උනා
Fb එකේ මන් පෙම් කුමරෙක් උනා
පද අහලම මට හොඳටම ඇති උනා
බඳින්න හිටියට අපි අද වෙන්වුනා

ඇස්වහ වැදිලද ලව් එක දෙල් උනා
පැණි හඳ පෙනි පෙනි අපි අද වෙන් උනා
උඹේ වෙඩිමට අද මට එන්නට උනා
තරු පෙනි පෙනි උඹ පෝරුවෙ හිනැහුනා

written by Sanjeew Lonliyes

lyrics,doja cat lyrics,paint the town red lyrics,syrebralvibes,doja cat songs,paint the town red doja cat lyrics,doja cat paint the town red lyrics,doja cat live,doja cat,pop music,doja cat new song,paint the town red,paint the town red doja cat,doja cat music,paint the town red doja,doja paint the town red,doja cat tiktok,doja cat paint the town red,doja cat reaction,pop,doja

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply