Sinhala song lyrics with music notes illustration

රූ ඔබේ රූ – රෑ සඳක් වගේලූ

පෑයූ පෑයූ මගේලූ

මා නිවාලූ – නුඹ සිනා සලාපූ

මං මලක් ඒ නිසා නැමේලූ

රඟනා ගයනා මේ හිතේ උපන් ප්‍රේමා

පදමට ආවා නුඹ මතක් වෙලා රෑ

මේ හද මා කළඹා පණ හතක් ලැබූ සේමා

දෙක තුන හෝරා අපි කතා කළා රෑ

නුඹ මට ආල පාන ගිරවා

හේ මාල ගිරවා

මේ මාව පිනවා… හෝ….

දුරකට පාර හොයමු පියඹා

යං හාද කියහා

මා හර්දෙ පුරවා

අන්දාලා මං ආශා මේ මල් මාලා 

හද කොනිත්තා… රස කලත්තා…

කැන්දාලා යන්නේ 

මා දැනගන්නෝනා 

අනෙ කවද්දා… හෙට අනිද්දා…

රඟනා ගයනා මේ හිතේ උපන් ප්‍රේමා

පදමට ආවා නුඹ මතක් වෙලා රෑ

මේ හද මා කළඹා පණ හතක් ලැබූ සේමා

දෙක තුන හෝරා අපි කතා කළා රෑ

written by  Lasitha Jayaneththi Arachchige

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply