මකරන්දය වෙලාගත්ත හැන්දෑවක ඔබ දකින්න
ආසා කරන ප්‍රේමය මේ ඔබව රැගෙන වෙන දිහාක
වෙන විදිහක ප්‍රේම කරනවා
සඳත් හඩනවා වැස්සට පොලොව තෙමනවා
ඉරත් පායලා හවසට අපිව හොයනවා
ඈ හිනහිලා මා දිහා බලනවා
මා හිනැහිලා ඈ දිහා බලනවා
හෙටක් ගැන තියා සොදුරියෙ අදත් තැවෙනවා
මමත් ඉර වුනා අහසට නුඹත් සඳ වුනා
මා දුක් වෙලා ඈ දිහා බලනවා
ඈ හිනැහිලා තාමත් ඉන්නවා
written by Thiyunuwan