එක මොහොතක් | Eka Mohothak by Ushain x Ushith [2025]

Melancholic pop ballad reflecting on the agony of sudden abandonment.

Song Lyrics

රෑ හීනෙන් මට පෙනුනා
සද කවුරුන්දෝ හෙව්වා

නොකියම යන්නට හැදුවත්
නුඹ වෙන් වී මට ඉගි දැනුනා

යලි නොයෙනා බව කීවා
මගේ හදවත ඉකි බින්දා

නුබේ සුවද ම තවමත් දැනි දැනි
මගෙ හිත නුඹවම හෙව්වා

එක මොහොතාක් එන්න සොයා
නාවත් මං නෑ තරහා

නුඹ නැති මේ අහස ම පාලුයි
දැන් මට තරු දුක කීවා ..

ආදරයෙන් මා තවරා
නුඹ ඈතට ම යනවා

සිහිනෙන් වත් ඇවිදින් තුරුල්
වෙන්න මට ආදරෙයි කියා

හරි ම කලුවරයි අහස ම
කදුලුත් නැහැ අඩලම

නුඹ නැති මේ පාලුව
දරාගන්නට මට තව බැ

එදා අපි මැව් හීන අතර නුඹ
කෙලෙසද තනි කරේ මාව

මෙලෙස අද
නිතර ම නුබේ තුරුලේ ම හිටි මට

නුහුරුයි තනිකම හරිම දරුනුවට
කියදෙන්නට තිබුනා නුඹට

මං කොහොම දරන්නද
නුඹ නැති පාලුව

වැස්ස නිසා නුබ දැක්කෙ නැ
කදුලු හංගන්නම් මං තව

හංගන් හිටියට මේ දුක දැන්
මාව දැවෙනවා

නුඹ හමුවුනු දා ඉදලා වෙනකෙකු
නෑ මම පතලා නුබේන් ම විතරක්

සැනසෙනට මට හරි ආස වුනා
අමතක වෙන්නට දෙන්නෑ

නුබේ හාදු මට තව නෑ
හමුවුනොතින් තව එක පාරක්
නුඹ මට යන්නට දෙන්නෑ

එක මොහොතක් එන්න සොයා
නාවත් මං නෑ තරහා

නුඹ නැති මේ අහස ම පාලුයි
දැන් මට තරු දුක කීවා

ආදරයෙන් මා තවරා
නුඹ ඈතට ම යනවා

සිහිනෙන්වත් ඇවිදින් තුරුල් වෙන්න
මට ආදරෙයි කියා ..

Song Information

Song Title: එක මොහොතක් (Eka Mohothak)
Artist: Ushain Nirodh x Ushith Nishankaarachchi
Lyrics: Ushain Nirodh x Vindy Ekanayaka
Genre: Melodic Pop / Ballad
Language: Sinhala
Release Year: 2025


Song Summary

“Eka Mohothak” is a heart-wrenching 2025 release that captures the suffocating loneliness following a sudden separation. The mood is deeply somber and desperate, portraying a narrator who is haunted by the lingering scent of a lost lover and the dreams they once built together. It depicts a narrative of immense emotional pain where the sky feels dark, the stars whisper sorrow, and the narrator even uses the rain to hide his tears, pleading for just “one moment” of reunion to ease the unbearable burden of solitude.

Song Meaning

The song functions as a raw plea for closure and the desperate need for a final embrace. The lyrics analyze the transition from being constantly “held in arms” to facing a “cruel loneliness” that the narrator was never prepared for. Themes of concealment and longing are central; the narrator describes “hiding his tears in the rain” and crying alone at night while being “burned” by a grief he tries to suppress. By asking the beloved to come back even in a dream to say “I love you,” Ushain Nirodh highlights the human tendency to seek comfort in illusions when reality becomes too cold to endure. The track captures the essence of a soul that has remained faithful since the day they met, vowing that if they were to meet just one more time, they would never let the beloved walk away again.

Frequently Asked Questions (FAQ)

What does the title “Eka Mohothak” signify?
The title translates to “One Moment,” representing the narrator’s desperate wish to see his lover for just a single moment to ease his overwhelming loneliness.

How does the narrator hide his grief in the lyrics?
He mentions that because it was raining, the beloved couldn’t see his tears, suggesting he tries to mask his extreme pain from the world and the one who left him.

What role do the “stars” and “sky” play in the song?
The sky is described as “pitch black,” and the stars are personified as messengers who “tell their sorrow” to the narrator, mirroring his internal state of despair.

Who are the writers behind this emotional track?
The lyrics were a collaborative effort between Ushain Nirodh and Vindy Ekanayaka, focusing on the themes of abandonment and the inability to let go of past intimacy.

", "datePublished": "2025", "genre": "Pop / Melodic / Sad Romantic", "inLanguage": "si", "byArtist": [ { "@type": "Person", "name": "Ushain Nirodh" }, { "@type": "Person", "name": "Ushith Nishankaarachchi" } ], "lyricist": [ { "@type": "Person", "name": "Ushain Nirodh" }, { "@type": "Person", "name": "Vindy Ekanayaka" } ], "recordingOf": { "@type": "MusicComposition", "name": "Eka Mohothak", "lyricist": [ { "@type": "Person", "name": "Ushain Nirodh" }, { "@type": "Person", "name": "Vindy Ekanayaka" } ] } }

Leave a Reply